මේකනේ බන් අවුල. මම අත්වැඩ දෙන්න හිටපු ගමන් යනව බන්. ඒත් 1000යි බන් දවසට හැම දාම සෙට් වෙන්නෙත් නෑ. සමහර තැන්වල තට්ටු ගහනන් කොන්ක්‍රීට්, බදාම අදින්න ඕන. සමහර තැන්වල බාස්ල 3කට විතර මම විතරයි අත්වැඩට. එපා වෙන කට්ට බන්. කකුල් සුදුපාටයි සතියක් විතරය යනකන්.
මාසෙට 30ක් සෙට් වෙන්න හැම දාම වැඩ සෙට් වෙන්න එපැයිබන්.![]()
මම o/l හොඳට පාස් බන් මට science වලට ගෙඩිපිටින් A එකකුත් තියෙනව. තව A කීපයකුත් තියෙනවමට A/L තමයි කෙල උනේ බන්.
ගාන හරි බන් මට පොත් 1500ක් විකුනගත්තොත් ඇති. ඒත් 1500ක් කියන්නේ පට්ට ලොකු ටාගට් එකක්. ලක් එක තිබුනොත් තමයි ඉතින්පොත් 1500ක් විකුනුනොත්. මට එක් මිළියන පතියෙක් වෙන්න පුලුවන්
ඒ සල්ලි වලින් මට ටිකක් වැඩේ අප් කරල ගත්ත හැකි ඇඩ්ස් දාල එහෙම.
![]()
kohomada ban poth 1500 wikunala miliyanapathiyek wenne uba kiye pothda wikunnana yanne



පොත් 1500ක් විකුනුනොත්. මට එක් මිළියන පතියෙක් වෙන්න පුලුවන් 

ලක්ස දහයක් තිබ්බයි කියල මිලියන පතියෙක් වෙන්න බෑ බන්. මට නැති උනාට ලස්ස දහය දැන් හෙන පොඩි ගානක් නේ. පොඩියට ගෙයක් වත් හදාගන්න බෑ 
මම බස්වල ගිහින් විකුනල කීයක් හරි හොයාගෙන ඇඩ්ස් පත්තරේ දැම්මම. මට කස්ටික කතා කරල පොත් ඉල්ලයි. එකතොට මට ලේසියිනේ බන්. ඕන අය හොයාගන්න. ලේසියි පහසුයි. ඒත් පත්තරේක ඇඩ් එකක්දාන්න කීයක් යනවද දන්නෑ 


