ඔන්න මචන්ලා තව දවස් තුනකින් (18) Rugby world cup එක පටන් ගන්නවා. Rugby වලට ආස නැති එකෙක් නම් ඉන්න බෑ.. කොහොමහරි Rugby fans ල සෙට් වෙන්න මේ thread එකට..
මේ අව්රුද්දෙ තියෙන්නේ 8 වෙනි Rugby ලෝක කුසලානය.. පලවෙනි එක තිබිල තියෙන්නේ 1987 Australia & NZ වල.. එදා ඉදන් NZ, AUS, SA, AUS, ENG, SA, NZ තමයි...