Used indian bike

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    Used indian bike එකක් ගන්න ඕනේ බන්. බ්‍රෑන්ඩ් නිව් ගන්න බෑ සල්ලි අපරාදේ ඉන්දියන් එකකට ලක්ෂ 3-4ක් වියදම් කරන එක. ලක්ෂ 1.50-1.70 වගේ ගානක්ට ගන්න හොදම ඉන්දියන් බයික් එක මොකද්ද මචන්ලා. daily 80km වගේ travel කරනවා.

    බොහොම ස්තුති.
     
    • Like
    Reactions: ST.PIERRE
    Oct 19, 2015
    13
    3
    0
    33
    colombo
    thel blagena padinawa nam hondama ct100 bn...ehema nathnam hondama dicover 135...japan yanawa nam gn 125 wage palayan daily 80k wage run karanawa nam oya bikes thamai bn kiyanna puluwan ganna ekak balala ganin danna ekek ekka gihin nathnam umbata aragena masa 3n wage rapir karanna wei ekai :) :) ;)
     
    • Like
    Reactions: Sub Zer0

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    machan danna ekek kiyannako TVS metro 100 eka hodaida?.100CC aduwata thiyenne e bike eka neda? (RS 199900) eta wadiya salli ne?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Used indian bike එකක් ගන්න ඕනේ බන්. බ්‍රෑන්ඩ් නිව් ගන්න බෑ සල්ලි අපරාදේ ඉන්දියන් එකකට ලක්ෂ 3-4ක් වියදම් කරන එක. ලක්ෂ 1.50-1.70 වගේ ගානක්ට ගන්න හොදම ඉන්දියන් බයික් එක මොකද්ද මචන්ලා. daily 80km වගේ travel කරනවා.

    බොහොම ස්තුති.

    paltina ekak ganin.tel hodata karanva.habai duwala atte ambanaka.ekai seen eka/b new ma ganin
     
    • Like
    Reactions: Sub Zer0