ඔන්න මචන්ලා තව දවස් තුනකින් (18) Rugby world cup එක පටන් ගන්නවා. Rugby වලට ආස නැති එකෙක් නම් ඉන්න බෑ.. කොහොමහරි Rugby fans ල සෙට් වෙන්න මේ thread එකට..
මේ අව්රුද්දෙ තියෙන්නේ 8 වෙනි Rugby ලෝක කුසලානය.. පලවෙනි එක තිබිල තියෙන්නේ 1987 Australia & NZ වල.. එදා ඉදන් NZ, AUS, SA, AUS, ENG, SA, NZ තමයි පිලිවෙලින් ජයග්‍රහණය කරලා තියෙන්නේ.. මෙදා පාර world cup එක තියෙන්නේ England වල, ඒක නිසා England දිනන්නත් ලොකු chance එකක් තියනවා..
මේ තියෙන්නේ Teams ටික.. කණ්ඩායම් 20ක් group 5 ක් යටතේ තරග වදිනවා..
Knockout stage, Quarter, Semi, Final කියන rounds වලට තමයි තරග කරන්නේ..
මුල්ම Match එක තියෙන්නේ 18, ලංකාවේ වේලාවෙන් 12:30 amට. England Vs. Fiji
එහෙනම් කට්ටිය සෙට් වෙන්න, Match ගැන කතා කරන්න.. රෑ වෙලා Match බලන්න කඩල ගොට්ටක් එහෙම ගෙනත් තියාගන්න.. Online බලන අයට links මම දාන්නම්..
#RWC2015

Last edited: