1. B_i_n_g_o

    Chargoggagoggmanchauggagoggchaubunagungamaugg

    මට පිස්සු නෑ යකොව්. Chargoggagoggmanchauggagoggchaubunagungamaugg කියන්නෙ විලක නමක්. මේ විලට නම දාපු එකාට තමයි පිස්සු. මේක තියෙන්නෙ ඇමරිකාවෙ. එහෙ කස්ටියට මේකෙ නම කියෝල එපාවෙලා. ඒ හින්ද ලේසියට මේ විලට කියන්නෙ Chaubunagungamaug. ඒ නමත් අප්පිරිය අය මේ විල පිහිටලා තියන නගරයේ නමින් තමයි මේ විල...
  2. B_i_n_g_o

    හස්තරේඛා_Mega_Thread

    හස්තරේඛා ශාස්ත්‍රයට කැමැත්තක් තියන අයටයි මේ ත්‍රෙඩ් එක. ඒ වගේම මගෙ හස්තරේඛා ත්‍රෙඩ් බම්ප් කරපු 100කට අධික මෙම්බර්ස්ල වෙනුවෙනුත්, ත්‍රෙඩ් බලපු 5000ට අධික කස්ටිය වෙනුවෙනුත්, මට PM කරල අලුත් ත්‍රෙඩ් දාන්නෙ නැත්තෙ ඇයි කියල අහපු කිහිපදෙනා වෙනුවෙනුත් තමයි මේ ත්‍රෙඩ් එක. කැමති නැති අය මේ ත්‍රෙඩ් එක...
  3. B_i_n_g_o

    EK_ඇවිත්_අවුරුද්දයි

    EK_ඇවිත්_අවුරුද්දයි මම B_i_n_g_o අදට මම EK එකට ඇවිත් හරියටම අවුරුද්දයි හැබැයි B_i_n_g_o profile එකට තමයි අවුරුද්ද එළකිරි ප්‍රොෆයිල් එකක් හැදුවෙ මීට අවුරුදු ගානකට කලින්. එළකිරි එකේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ නිසයි ඒක හැදුවෙ ( ඒකෙනුත් සමහර වෙලාවට ලොග් වෙනව සමහර එවුන්ට බනින්න ) එලකිරියෙ සින්දු...
  4. B_i_n_g_o

    password_හොරකංකරමු?

    අද පෝය. පෝය දවසෙ හොර වැඩක් කරන හැටි කියල දෙන්නයි හදන්නෙ:sorry:. පාස්වර්ඩ් හොරකම් කරන ලේසි ක්‍රමයක් ගැන. 1. මේ ක්‍රමයෙන් හොරකම් කරන්න පුළුවන් ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරයේ සේව් කරල තියන පාස්වර්ඩ් විතරයි (Facebook, Gmail, Yahoo, Elakiri ඔය ඕනෙම මගුලක්). 2. මේ ක්‍රමයට ක්‍රියාත්මක කරන්න නම් ඉස්සල්ලම...
  5. B_i_n_g_o

    පොළවපලං_ආපු_සබ්මැරීනය

    පොළවපලං_ආපු_සබ්මැරීනය මේ මොකක්ද වෙලා තියෙන්නේ.. මෙන්න මහදවල් මහපාරෙ පොලව පලාගෙන සබ්මැරීන් එකක් ඇවිත්. එතන නවත්තල තිබුන කාර් එකකුත් විසිවෙලා ගිහින්. සබ්මැරින් එක ඇතුලේ හිටපු අය බොහොම අමාරුවෙන් එලියට එනව. මේ ඉතාලියේ මිලාන් නගරය. ඇත්තටම කියනවනම් මේකට කියන්න වෙන්නෙ ලයිව් ඇඩ් එකක් කියල. මොකද මේක...
  6. B_i_n_g_o

    අහසේ_වැටෙන_සෙවනැල්ල

    අහසේ_වැටෙන_සෙවනැල්ල කන්දක හෙවණැල්ල අහසේ වැටෙනවා දැකල තියන අය ඉන්නවද? දැකල නැති අයට ඔන්න මම පෙන්නන්නයි හදන්නේ. මේ කන්ද තියෙන්නේ ඇමරිකාවේ. කන්දෙ නම Mount Rainier. නිකන්ම කන්දක් නෙමෙයි. ගිනි කන්දක්. උස මීටර් 4,392ක්. ශීත ඍතුවේදී මේ සොබාදහමේ අපූරු සිදුවීම කාටත් දැකබලා ගන්න පුළුවන්. මේ කාලයේදී...
  7. B_i_n_g_o

    විනාශයට_පෙරසූදානම

    විනාශයට_පෙරසූදානම මිනිසුන් සතුන් වඳවී යාම ගැන පමණක් උනන්දු වුවාට ඇත්තටම අපිට නොදැනීම ගොඩක් ශාක විශේෂ මේ ලෝකෙන් තුරන් වෙලා හමාරයි. 1903 වසරේදී ඇමරිකාවේ බෝග වර්ග 8,000 ක් පමණ වගාකරල තිබෙනවා. අවුරුදු 80ක් ගෙවිල 1983දී ඒ බෝග වර්ග ගණන 600කට අඩුවෙලා තිබෙනවා. ඒ ඇමරිකාවෙනේ. අපේ ලංකාවේ වගා කරලා...
  8. B_i_n_g_o

    පාට_පාට_බඩඉරිඟු

    පාට_පාට_බඩඉරිඟු මේව ප්ලාස්ටික් බඩඉරිඟු නෙමෙයි. අලුත් බඩඉරිඟු විශේෂයක්. මේ බඩඉරිඟු විශේෂයේ නම Glass Gem Corn. Carl Barnes කියල ගොවි මහත්තයෙක් තමයි මේ බඩඉරිඟු විශේෂය නිර්මාණය කරලා තියෙන්නෙ. කෘතිමව නිර්මාණය කරපු විශේෂයක් උනාට මේවා බීජ මගින් බෝ කරගන්න පුළුවන්. ඒ ගමන් දැකල...
  9. B_i_n_g_o

    ඇසිපිය_හෙලන_පාලම

    ඇසිපිය_හෙලන_පාලම Gateshead Millennium Bridge කියන්නේ එංගලන්තයේ තිබෙන පාලමක්. එසේ මෙසේ පාලමක් නෙමෙයි. මෙහෙම පාලමක් ලෝකේ වෙන කොහේවත් නැහැ. මේ පාලම ඇසිපිය හෙලන පාලම කියලත් හඳුන්වනවා. එහෙම කියන්නේ ඇයි කියල ඔයාලට තේරෙයි ත්‍රෙඩ් එකේ අන්තිමට තියන වීඩියෝව බැලුවම. පාලම යටින් බෝට්ටු යන්න ඕනේ නිසා තමයි මේ...
  10. B_i_n_g_o

    O/L Mathematics class

    මචන්ලා මගේ යාලුවෙක් ඕලෙවල් ගණිතය ක්ලාස් පටන් ගන්න හදනවා. බම්ප් එකක් දාල පොඩි හෙල්ප් එකක් දෙන්න....:)
  11. B_i_n_g_o

    රෙප්_පවර්_පහයි..

    රෙප්_පවර්_පහයි.. ඔන්න අද ඉඳන් මම දෙන්නෙ පහේ ඒවා..:cool:
  12. B_i_n_g_o

    අලුත්_කලාවක්

    DALeast කියන්නේ මෑත කාලයේදී ලෝකයේ ප්‍රකට උන කලාකරුවෙක්. එයාගේ වැඩ බලන්න කලින් පොඩි විස්තරේකුත් දාන්නම්. DALeast නම් අන්වර්ථ නාමයෙන් හදුන්වන කලාකරුවා චීනයේ උපත ලබා දැනට ද.අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේ ජීවත්වෙන පුද්ගලයෙක්. ඔහුගේ වයස අවුරුදු 29යි. වයස අවුරුදු 3 ඉඳන් විවිධ නිර්මාණ කරන්න පටන්ගත්තා...
  13. B_i_n_g_o

    මාලක_New

    මාලක සිල්වා නවලෝක රෝහලේදී තමා විසින්ම ගත් ජායාරුපයක් අප වෙත ලැබී තිබෙනවා(gossip9) මුට මුකුත් වෙලා නැහැ බන්..
  14. B_i_n_g_o

    සැර_වැඩියි..

    මේ අපූරු රූප පෙලින් දැක්වෙන්නේ චීනයේ Xiaolangdi නම් වේල්ල වාර්ෂිකව විවෘත කල අවස්ථාවේ ජායාරුපයි. වේල්ලෙහි රොන්මඩ මහාපරිමනයෙන් රැදී ගංවතුර තත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන නිසා මේ ආකාරයෙන් වාර්ෂිකව රොන්මඩ ඉවත් කිරීමකට ලක්වෙනවා. හැම අවුරුද්දකදීම රොන්මඩ ටොන් මිලියන 30ක්( මට වැරදුනේ නෑ) මේ විදිහට ඉවත්...
  15. B_i_n_g_o

    මකර_හිස්කබල..

    Game of thrones රුපවාහිනී කතාමාලාව promote කිරීමේ අරමුණෙන් එංගලන්තයේ Charmouth වෙරල තිරයේ හොර රහසේම මකරෙකුගේ හිස්කබලක අනුරුවක් තබාගොස් තිබුනා. අඩි 40ක් දිග, අඩි 8ක් පළල, අඩි 9ක් උස මෙම හිස්කබල දැකීමෙන් දේශීය විදේශීය සියලු සංචාරකයින් රැවටුනා. මිට පෙර මෙම ප්‍රදේශය ඩයිනොසරයින්ගේ ෆොසිල විශාල...
  16. B_i_n_g_o

    ඊමේල්_බලමු?

    මට ඇවිල්ල තිබුන ඊමේල් දෙකක් තුනක් එලකිරියෙ කෂ්ටිය එක්ක ශෙයා කරගන්න ඕනේ කියල හිතුන. මේ නිර්මාණ වල/ෆොටෝස් වල මුල් අයිතිකාරයෝ කව්ද, මේවා රීපොස්ට් ද කියලනම් මම දන්නෙ නැහැ. නිකමට වගේ බලල යමල්ල.... මෙන්න සුපිරි ජොබ් ටිකක්...:lol: පොඩි කතාවක්...
  17. B_i_n_g_o

    ජබුටිකබා_පලතුර

    ජබුටිකබා_පලතුර මෙය බ්‍රසීලයේ වැවෙන මිදි විශේෂයකි. (Jabuticaba) ශාකයේ කඳෙහි සහ අතු වල පලතුරු හටගනී.. kjQLrjSJdA0 මෙම පලතුරෙහි විෂ්කම්භය 3cm 4cm ත් අතර වේ.. පලතුර ඇතුලත බීජ 1ත් 4ත් අතර ප්‍රමාණයක් හටගනී.. වසරකට 1-2 වාරයක් පලතුරු හටගනී..
  18. B_i_n_g_o

    උණ්ඩයක්_ඇතුලේ_තියනදේ

    උණ්ඩයක්_ඇතුලේ_තියනදේ Some flavor of 5.56x45 loaded with a steel projectile in a copper half-jacket to protect the bore 5.56mm XM216 SPIW Flechette 7.62/.220 Salvo Squeezebore 7.62x51mm Plastic short-range training tracer This one is curious - it looks like a 7.62x51mm but the...
  19. B_i_n_g_o

    ක්ලාස්_ඇඩ්වර්ටයිසින්..

    ක්ලාස්_ඇඩ්වර්ටයිසින්.. හොද උසස් පෙළ පන්තියක් හොයාගන්න ගිය ගමනක හුටපටය........ "පංතිනම් තියෙන්නේ බන් මේ ලොවෙත් නැතිවෙන්න...බලකෝ තාප්පේ දිගටම" බැටයා කියද්දී තමයි අපි තාප්පේ දිහා බැලුවේ......එක එක ටියුෂන් අංකල්ලා වැහි වැහැලා...සමහරුනේ වැඩ අග කිලි පොලා යන සුළුයි.... "අඩෝ A නම් A...B බෑ..."...
  20. B_i_n_g_o

    බක්කුල මහරහතන්වහන්සේ..

    බක්කුල මහරහතන්වහන්සේ.. ගෞතම බුද්ධ ශාසනයෙහි නිරෝගිමත් භික්‍ෂූන් අතර අගතැන්පත් වූයේ බක්‌කුල මහරහතන් වහන්සේය. උන්වහන්සේට නිරෝගීභාවය ලැබීමට සංසාරික වශයෙන් කළ පිංකම් බොහෝ දුරට හේතුවිය. බක්‌කුල හිමි මේ මහා භද්‍රකප්පයට පෙර බුදුවූ අනෝමදස්‌සි නම් බුදුන් සමයේ බ්‍රාහ්මණයෙක්‌ව...

    No contents