දෙවියන් වහන්සේ ලෝකේ මැව්වද ? ලෝකේ දෙවියන් මැව්වද ?
![]()

දෙවියන් වහන්සේ කියන්නේ ස්වභාව ධර්මය
ඕක තේරුම් ගත්තොත් ගොඩක් ප්‍රශ්න විසදෙනවා

me loke kiyala uba adahas karanne mokakda ?![]()

ලෝකේ බිහිවුණා ගමන් මිනිස්සු බිහි උනේ නැහැනේ.
ලෝකේ පරණම අාගම උනත් අවුරුදු කීයද පරණ කියලා පිළිගන්නේ . අවුරුදු 3000 කට මේහානේ.
ඊට අවුරුදු කිදහකට කලිං ඉදන්ද මිනිස්සු මේ ලෝකේ ඉන්නේ.
දෙවියන් ලෝකය මැවුවනම් විශ්වය මැවුවේ කවුද?
මේ ලෝකය මැවුවේ දෙවියන් නම් ඇයි දේව ප්‍රතිමා උඩින් අකුණු සන්නායක සවි කරන්නේ.
මේවගේ තර්ක ගොඩ නැගුවොත් දේව වාදය යල් පැන ගිය පාන් ගෙඩියක් වෙනවා.
විශ්වය කියන එක ..... නැත්නම් දෙවියන්ට අදාළ පෘත්විය විතරද ?![]()
දෙවියන් වහන්සේ සියල්ල මැව්ව ලෝකය නෙමේ
ubane bn "loke" kiyala kiwwe… loke kiwwama oluwata enne earth eka…
වැඩේ කියන්නෙ ගහකොළ සත්තු මවල ඉර හඳ මැව්වෙ පස්සෙ නේද?
නෑ ඒ මිනිස්සු මැවීම තේරුම් අරං තියෙන විදිහ. ගහකොල සත්තුන්ගෙන් ඔබ්බට හිතන්න බැරි සමාජයක් මැවීම තේරුම් ගත්තෙ ඒ විදිහට. යුද්ද කරන සමාජයක් දෙවියන් වහන්සෙ තේරුම් ගත්තෙ යුද්ද වලට අනුබල දෙන කෙනෙක් විදිහට. ඊට වඩා එහා ගිහිං භාශාවෙ මනුස්ස සංකල්ප වල පවා සීමාවන් තේරුම් ගත්තු සමාජයක් දෙවියන් තේරුම් ගත්තෙ තවත් විදිහකට. දෙවියන් වහන්සෙ වෙනයි දෙවියන් වහන්සෙව මිනිස්සු තේරුම් ගන්න විදිහ වෙනයි.
හැමෝම දෙවියන් වහන්සෙව හෝ මැවීම විවේචනය කරනව කියල කරන්නෙ මොකක් හරි යම් සංස්කෘතියක් දෙවියන් වහන්සෙව තේරුම් ගත්තු විදිහෙ වැරදි විවේචනය කරන එක.