දෙවියන් වහන්සේ ලෝකේ මැව්වද ? ලෝකේ දෙවියන් &#35

Joker DC

Member
Apr 5, 2019
320
22
0
දෙවියන් වහන්සේ ලෝකේ මැව්වද ? ලෝකේ දෙවියන් &#35

දෙවියන් වහන්සේ ලෝකේ මැව්වද ? ලෝකේ දෙවියන් මැව්වද ?
:rolleyes:
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙවියන් වහන්සේ සියල්ල මැව්ව ලෝකය නෙමේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    දෙවියන් වහන්සේ කියන්නේ ස්වභාව ධර්මය

    ඕක තේරුම් ගත්තොත් ගොඩක් ප්‍රශ්න විසදෙනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙවියන් වහන්සේ කියන්නේ ස්වභාව ධර්මය

    ඕක තේරුම් ගත්තොත් ගොඩක් ප්‍රශ්න විසදෙනවා

    :no:

    not according to Christianity
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    ලෝකේ බිහිවුණා ගමන් මිනිස්සු බිහි උනේ නැහැනේ.
    ලෝකේ පරණම අාගම උනත් අවුරුදු කීයද පරණ කියලා පිළිගන්නේ . අවුරුදු 3000 කට මේහානේ.
    ඊට අවුරුදු කිදහකට කලිං ඉදන්ද මිනිස්සු මේ ලෝකේ ඉන්නේ.
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    ලෝකේ බිහිවුණා ගමන් මිනිස්සු බිහි උනේ නැහැනේ.
    ලෝකේ පරණම අාගම උනත් අවුරුදු කීයද පරණ කියලා පිළිගන්නේ . අවුරුදු 3000 කට මේහානේ.
    ඊට අවුරුදු කිදහකට කලිං ඉදන්ද මිනිස්සු මේ ලෝකේ ඉන්නේ.

    Facts
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    දෙවියන් ලෝකය මැවුවනම් විශ්වය මැවුවේ කවුද?
    මේ ලෝකය මැවුවේ දෙවියන් නම් ඇයි දේව ප්‍රතිමා උඩින් අකුණු සන්නායක සවි කරන්නේ.
    මේවගේ තර්ක ගොඩ නැගුවොත් දේව වාදය යල් පැන ගිය පාන් ගෙඩියක් වෙනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙවියන් ලෝකය මැවුවනම් විශ්වය මැවුවේ කවුද?
    මේ ලෝකය මැවුවේ දෙවියන් නම් ඇයි දේව ප්‍රතිමා උඩින් අකුණු සන්නායක සවි කරන්නේ.
    මේවගේ තර්ක ගොඩ නැගුවොත් දේව වාදය යල් පැන ගිය පාන් ගෙඩියක් වෙනවා.

    දෙවියන් වහන්සෙ ලෝකෙ මැව්වෙ තමන් වහන්සෙගෙ පිලිම වලට පවතින්න නෙමේ බං. පිලිම කියන්නෙ මිනිස්සු හදපුව. පිලිමෙ දෙවියන් වහන්සෙව දකින්නෙ මිනිස්සු.
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    ubane bn "loke" kiyala kiwwe… loke kiwwama oluwata enne earth eka…

    ඔව්ද ? නැද්ද ? නැත්නම් දෙවියෝ කියන්නේ මිනිහගේ හිතේ බයට ඇති වෙන දෙයක්ද ? අල්ලාහ් දෙවි කෙනෙක් නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩේ කියන්නෙ ගහකොළ සත්තු මවල ඉර හඳ මැව්වෙ පස්සෙ නේද?

    නෑ ඒ මිනිස්සු මැවීම තේරුම් අරං තියෙන විදිහ. ගහකොල සත්තුන්ගෙන් ඔබ්බට හිතන්න බැරි සමාජයක් මැවීම තේරුම් ගත්තෙ ඒ විදිහට. යුද්ද කරන සමාජයක් දෙවියන් වහන්සෙ තේරුම් ගත්තෙ යුද්ද වලට අනුබල දෙන කෙනෙක් විදිහට. ඊට වඩා එහා ගිහිං භාශාවෙ මනුස්ස සංකල්ප වල පවා සීමාවන් තේරුම් ගත්තු සමාජයක් දෙවියන් තේරුම් ගත්තෙ තවත් විදිහකට. දෙවියන් වහන්සෙ වෙනයි දෙවියන් වහන්සෙව මිනිස්සු තේරුම් ගන්න විදිහ වෙනයි.
    හැමෝම දෙවියන් වහන්සෙව හෝ මැවීම විවේචනය කරනව කියල කරන්නෙ මොකක් හරි යම් සංස්කෘතියක් දෙවියන් වහන්සෙව තේරුම් ගත්තු විදිහෙ වැරදි විවේචනය කරන එක.
     
    විදිය වගේම ...තේරුම ගත්ත දේත් වැරදි නේ .....