කැඩුනු නොරොච්චෝල...
කැඩුනු නොරොච්චෝල හදන්න තවත් බිලියන 20ක්
ආණ්ඩුව නොරොච්චෝලේ බලාගරය නැවත ප්රතිසංස්කරණය වෙනුවෙන් තවත් රුපියල් කෝටි 2000 ක් වියදම් කිරීමට සැලසුම් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි.
කෝටි 5000කට අධික මුදල් ප්රමාණයක් වියදම් කර එහෙත් විවෘත කර පළමු වසර තුළදී පමණක් 29...