Oct: 92 පෙට‍්‍රල් ජනවාරියේ සිට… එම මිලමලූ
ලබන ජනවාරි පළමු වනදා සිට වැඩි ගුණාත්මක භාවයෙන් යුතු ඔක්ටේන් අනූ දෙක නව පෙට‍්‍රල් රට පුරා බොදුම්හල්වලට නිකුත් කිරීමට ආරම්භ කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඔක්ටේන් අනූව පෙට‍්‍රල් වලට වඩා ඔක්ටේන් අනූ දෙක පෙට‍්‍රල් ගුණාත්මකභාවයෙන් වැඩි වුවද දැනට ඔක්ටේන් 90 මිලටම ඒවාද නිකුත් කරන බව සංස්ථාව සඳහන් කරයි.
මෙම ඔක්ටේන් අනූ දෙක පෙට‍්‍රල් පරිසරයට හිතකර මෙන්ම රථ වාහන එන්ජින් වලට ද හිතකර බව පර්යේෂණ වලදී තහවුරු වී ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් කියා සිටී.
Source: