ඔකේ අයියා අපි හිතන්නේ නැති පැත්තකුත් තියෙනවා.
බලන්න දැන් ඉන්න ළමයින්ට ළමා කාලයක් නැහැ. මොකද උන්ට තියෙන එකම රාජකාරිය ඉගෙනීම විතරයි.
ඉස්සලාම 1 වසරට ඇතුලත් වෙන්න තරඟය
ඊට පස්සේ ශිෂ්‍යත්වයට තරඟය
ඊට පස්සේ O/L තරඟය
ඊට පස්සේ A/L තරඟය
ඊට පස්සේ උපාධි තරඟය
ඊට පස්සේ රස්සා තරඟය
ඉතින් ඔය තරඟයෙන් එක එකා තැන වලින් එක එක අයින් වෙනවා. සමහරු ඔය තරඟ ඔක්කොම දිනනවා නමුත් උන්ගේ ආකල්ප , හැදියාව, මනුස්ස කම වගේ දේවල් නැහැ. මොකද ඒ ගැන හිතන්නවත් උන්ට වෙලාවක් තිබ්බේ නැහැනේ.
මම නම් කියන්නේ ඉස්සර වගේ ගමේ ළමයින්ට ජනප්‍රිය පාසල් වලට එන්න විභාගයක් තියල ඒක සාධාරණව කරන්න රජය වග බලාගත්ත නම් හරි.මේක දැන් business එකක් වෙලානේ තියන්නේ. ළමයි නිකන් මැෂින් වගේ.සමහර උන් අම්ම අප්පා දකින්නෙත් කලාතුරකින් ඒ තරමට ක්ලාස්.
මගේ දෙමව්පියෝ මාව ශිෂ්‍යත්වයට යැව්වේ නැහැ. නමුත් හොඳට ඉගැන්නුවා. අද පිලිවෙකට ඉන්නවා. ඒ වගේම මට මතක් කරන්න ලස්ස ළමා කාලයකුත් තියෙනවා.
ඇත්තටම ඒ ගැන මට සතුටුයි.
මම ගොඩක් වෙලාවට පොඩි කාලේ හිටියේ අපේ අම්මගේ සහ තාත්තගේ ගමේ.ඉතින් අදටත් ඒ ගැමි සුවඳ මට දැනෙනවා.
දැන් ගමේ ඉන්න පොඩි උනුත් ගෙවල් වල පෙන්න නැහැ. මොකද උන්ට උන ගැනෙන්න ක්ලාස්.
මේවගෙන් ළමයි මැෂින් වෙනවා මිසක් නියම රටට වැඩදායී මිනිහෙක් රට වැසියෙක් වෙන්නේ නැහැ.
එක තමයි අද හන්ගීම් දැනීම් නැති උගත් බුද්ධිමත් හරක් විතරක් අපිට හැම තැනම දකින්නට පුළුවන් වෙලා තියන්නේ. මොකද ඒ මිනිස්සු තමන්ව දෙමව්පියන් හැදුවා වගේ සල්ලි වලට, කීර්තියට, තරගයෙන් ජයගැනීම වැනි මුලික අභිමතාර්ථ මත පමණක් කටයුතු කරන්නේ....!
ඒ නිසා මම නම් කියන්නේ මේ කරන්න යන දේ හොඳයි කියලයි....!
(මේක මගේ පෞද්ගලික අදහස විතරයි)
mekata thawa tikak ekathu karannam
machan onama lamayekge mole thiyena snayu wada karanna ganne hithima mathai.samanyen me snayu biliyan 5k withara thiyenawa.eka sanwegekin ekak snayuwak kriyakari wenawa.me kriyawaliya sidda wenne lamayekge awurudu 10k wenakam witharai.
awurudu 10n passe wenne ithuru wechcha snau thiyeddi anith ewwain wada ganna bari wena eka
ithin game gode awida kiyala inna lamaya hodata hama dema dakinawa, athdakim wadi.wada karana snayu pramanayath wadi.hithala wada karanna puluwan.
oya magul shishyathwen wenne oya kriyadamaya nawatha damimak wage.
ubala ona welawaka hithala balapalla.dan hadena api wage ewnta wada issara hadichcha ape ammala thaththala kochchara issarahainda kiyala
rep ++++++ (sinhalen kotanna kammali bn

)