ආයුබොවන්, ඔයාලා හැමෝටම අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක්, මොකද පරිගණයක් භාවිත කරන්නන් අතර USB Drive එකක් නොමැති පරිගණක භාවිත කරන්නෙක් සොයාගැනීමට නොහැකි තරම්. අපිට USB Drive එකක් ඒ තරම් ප්‍රයෝජනවත්, USB Drive නැතිනම් නිකම් අපරාදේ CD/DVD නාස්ති කරයි. x:D ඔයාලා දන්නවා ඇතිනෙ...