අයුබොවන් යාළුවනේ ඔයාලා හැමෝටම.. ඔන්න ඉතින් පොස්ට් 1000ක් මමත් හා හාපුරා කියල ගැහුවට පස්සේ මේ දාන පලවෙනි ත්‍රෙඩ් එක
..ඉත්න් හිතුව වෙනද වගේම වටිනා දෙයක් බෙදාගන්න 



..ඉත්න් හිතුව වෙනද වගේම වටිනා දෙයක් බෙදාගන්න 


අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තුවෙන් ආවේ, අපේ IDM (Internet Download Manager) වේගවත් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔයාලට කියලා දෙන්න, මේ සදහා අපි භාවිත කරන්නේ IDM Optimizer නමින් හදුන්වන කුඩා මෘදුකාංගයක්, මේකෙන් අපේ IDM එකෙහි තිබෙන Registry Entries කිහිපයක් Modifies කරනු ලබනවා, ඒකෙන් අප භාවිත කරන IDM එකෙහි වේගවත්බව වැඩි වෙනවා.



ඒ නිසා අඩු කාලයක් තුලදී වැඩි Data ප්‍රසාණයක් පහසුවෙන් Download කරගන්න පුළුවන්, ඔයාලගෙන් ගොඩක් දෙනෙක් අහනවනේ මේ IDM එක තවත් Speed කරගන්න පුළුවන්ද? කියලා, හ්ම් Connection Speed එක සහ Max Number Of Connection වැඩි කරමින් මේ ක්‍රියාවලින් සිදු කරයි. අපි බලමු එහෙනම් මෙය සිදු කරගන්න විදිහත්, පොඩි දෙයක් තියෙන්නෙ.

මුලින්ම මෙම IDM Optimizer මෘදුකාංගය Download කරගන්න, RAR File එකක් තියෙන්නෙ, ඒක Extract කරගන්න.
ඉහතින් Download කරගත්ත මෘදුකාංගය. Open කරන්න, අවිට පහත ආකාරයේ වින්ඩෝ එකක් දකින්න පුළුවනි (මෙම ක්‍රියාවලිය සිදු කිරීමට ප්‍රථම, IDM එක Exit කර සිටින්න, System Try එහෙහි තිබෙන මේ IDM එක උඩ Right Click කර Exit කරන්න)
මෙහි තිබෙන Maximize Now! බට්න් එක ක්ලික් කරන්න,
එවිට පහත ආකාරයේ තවත් Windows එකක් ඔබට ලැබෙන ඇත.
එවිට පහත ආකාරයේ තවත් Windows එකක් ඔබට ලැබෙන ඇත.
සාරථකයි.
මෙහි තිබෙනවා තවත් බට්න් එකක් Restore Default, ඔබ මෙම Maximize Now! මගින් 
IDM Optimizer කලත් සැලකිය යුතු තරම් ස්පීඩ් එකෙහි වැඩි වීමක් සිදුවූයේ නැතිනම් මෙම බට්න් එක ක්ලික් කර නැවතත් කලින්
Registry Entries තිබූ ආකාරයට පතකරගැනීමට පුළුවනි.
IDM Optimizer කරගත්තට පසුව, File එකක් Download කරලා බලන්න, හ්ම් ඇත්තටම ස්පීඩ් එකේ වැඩි වීමක් දකින්න ලැබේවී. ඒ
Max Number Of Connection නිසාවෙන්.ඔන්න එහෙනම් වැඩේ හරි නෙහැ..අදත් ගිහින් එන්නම් අයෙමත් ත්‍රෙඩ් එකකින්...අමතක කරන්නේ නැතුව බම්ප් රේප් එහෙම දීලා යමු





- අදුරු වෘකයා - 





godak welwata oya cn enawa machan nortan thawa bit diffender wage cn wala 