පොරොන්දම්

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මචන්ලා මට ලොකු උදවුවක් ඕනේ..මේක මගේ යාලුවෙක්ගෙ වැඩක් මචන්..වෙලාවල්..ඒ කියන්නේ පොරොන්දම් ගලපන සොෆ්ට් එකක් තියනවා නේද නිකම් ඩොස් ප්‍රෝග්‍රෑම් එකක් වගේ...


    අන්න එක තියන හරි බලන්න දන්නා කවුරු හරි මට මෙන්න මේ කියන වෙලාවල් දෙක ගැලපෙනවද නැතිද කියන එක බලල ස්ච්රීන් ෂොට් එකක් දෙනවද?


    මෙන්න කොල්ලගේ වෙලාව - 9.46 උදේ
    උපන්දිනේ 1991-11-12

    මෙන්න කෙල්ලගේ වෙලාව - 12.38 දවල්
    උපන්දිනේ 1994.11.11

    මචන්ලා මේ උදවුව කරලා දෙන්න කොහොම හරි

    ලංකා කියල බුවෙක් හිටිය මිනිහ දැන් හොයාගන්න නැ...දන්නා කෙනෙක් ඉන්නවනම් කරන්න...

    බම්ප් එකක් හරි දාලා උදවුවක් කරන්න

    :frown::frown::frown: අදුරු වෘකයා :frown::frown::frown:
     
    • Like
    Reactions: Fire Angel

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    computer eken porondam balala kasadayak karagaththoth itin .....................


    machan man dannawa uba kiyanna hadana de..eth uba dannaawada danne na porondam kiyanne thanikarama ganithaya kiyala :)

    machan man wiswasa karanne man eke samahara ewa hadala balala ooma ekekta kiyala wenama mage eka balawala thanakatath dila balawala loku wada piliwalakata passe kiyala..adahasata bohoma sthuthi machan :)
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    kendara balana ekek gawata gihin hariyatama balaganin.
    software walin ena result eka hariyatama hari kiyala kiyanna be.
    pelak ayata nawanshaka ehema waradinawa software wala
    hmm eka aththa..methana thiyenne wenama cn ekak ban :(
    Birth Place ???
    kolla japura machan kella castle :) balala kiyanawada? :(
    machan DOS eken balanwata wediya hoda nadda kendara balana thanakata giyanam
    ekanam atta machan balapu than walin munta yahapath prathichara hambune na :no::no::no:
    tnx machan
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    පොරොන්දම් නෙමෙයි බං දෙන්නට දෙන්න ගැලපෙනවනම් එච්චරයි.

    අදහස් සිතුම් පැතුම් ගැලපෙන උන්ගෙ අනාගත සතුට නැති කරන කාලකන්නි මිත්‍යා දෘශ්ටියක් ඕක

    ප.ලි - කෙල්ල 18 වෙච්ච ගමන්ම බඳින්නද බලන් ඉන්නෙ? :P :D
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan man dannawa uba kiyanna hadana de..eth uba dannaawada danne na porondam kiyanne thanikarama ganithaya kiyala :)

    machan man wiswasa karanne man eke samahara ewa hadala balala ooma ekekta kiyala wenama mage eka balawala thanakatath dila balawala loku wada piliwalakata passe kiyala..adahasata bohoma sthuthi machan :)

    මමත් ඕව විශවාස නොකරනවා නෙවෙඉ මචන්. එත් පොරොන්දම් බලන්නේ ගණන් හදල කියන එක සාර්ථක තර්කයක් නෙවෙඉ. ආදරය කියන දේ මනින්න බහ. ඔය දෙන්නගේ හිතේ ආදරය තියෙනවනම් පොරොන්දම් ඔක්කොම නොගැලපුනත් ජීවත් වෙන්න පුළුවන්. මේවා ඇත්ත වෙන වෙලාවලුත් නැතුව නෙවෙඉ. පොරොන්දම් බලන්නේ ගණන් හදල වුනාට ඔය අර girl ට ආදරය කරන්නේ ගණන් හදල නෙවෙඉනෙ. මෙච්චරි - පොරොන්දම් ගැලපෙනවා කියන්නේ පවුල් දෙක පැත්තෙන් එන ප්‍රශ්න නැති වෙඉ. පොරොන්දම් ගැලපුනේ නැති වුනත් (එහෙම නොවේව කියල ප්‍රර්ථනා karanawa) බය නැතුව ජීවිතේ ගෙනියපන් මචන්. සුභ පැතුම්!