මම ගාව මෙන්න මේ HP Switch එක තියෙනවා. මට මේක පහල තියෙන විදිහට Config කරගන්න ඕනේ, කොහොමද කරන්නෙ, දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න:sorry:
Switch එක මේක
HP 1920 Series Switch
මට කරගන්න ඕනේ මේකයි.
Users ලා 20ක් ඉන්නවා. ඒ 20ට Use කරන්න මේක Config කරගන්න ඕනේ
ඒකෙන් 19කට යන Internet Speed එක ලිමිට්...