CPM Networks + Performance Ad networks

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    CPM Networks සහ Performance Ad networks ටාගට් කරලා Niche බ්ලොග් එකක් හදලා ඒ Niche එකට අදාල අනිත් බ්ලොග් වලින් Content කොපි කරලා ගත්තොත් Publish කලොත් Google SERP එකෙන් අවුලක් වෙනවද?Google Ad ගන්න අදහසක් නෑ. SERP එකේ 1st Page එකේ තිබ්බ නම් ඇති.:)
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    CPM Networks සහ Performance Ad networks ටාගට් කරලා Niche බ්ලොග් එකක් හදලා ඒ Niche එකට අදාල අනිත් බ්ලොග් වලින් Content කොපි කරලා ගත්තොත් Publish කලොත් Google SERP එකෙන් අවුලක් වෙනවද?Google Ad ගන්න අදහසක් නෑ. SERP එකේ 1st Page එකේ තිබ්බ නම් ඇති.:)

    rank bassanawa ban google fred update eken passe
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Auto බ්ලොග් එකක් හදපන්කෝ කොපි Paste කර කර දගලන්න ඕනේ නැහැ එතකොට
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    auto feed wennada?:oo:

    බ්ලොග් එකක් හදලා Wordpress වලින් Feedwordpress Plugin එක දාපන්
    ඊට පස්සේ එකට එකතු කරපන් කොපි කරන්න ඕනේ බ්ලොග් ටික
    එතකොට නිකන් ම Full පොස්ට් ඔකොම වැටෙනවා උබේ සයිට් එකේ එවේ තියෙන Image වීඩියෝ එක්කම.
    තව Social Netwook වලත් Auto Share වෙන්න හදන්න පුලුවන්
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    බ්ලොග් එකක් හදලා Wordpress වලින් Feedwordpress Plugin එක දාපන්
    ඊට පස්සේ එකට එකතු කරපන් කොපි කරන්න ඕනේ බ්ලොග් ටික
    එතකොට නිකන් ම Full පොස්ට් ඔකොම වැටෙනවා උබේ සයිට් එකේ එවේ තියෙන Image වීඩියෝ එක්කම.
    තව Social Netwook වලත් Auto Share වෙන්න හදන්න පුලුවන්

    SERP walata awulak wenne nadda me method eken. mata one daily traffic eka vitarai. organic traffic