Nurse vs MLT

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    හෙදිය සහ අතුරු වෛද්‍ය සේවක නැතිනම් රසායනාගාර පරීක්ෂක
    Nurse and Medical Laboratory Technologist (MLT)

    df4daa7c387f80cb0de58d664bca4b7f_XL.jpg


    ඉහත සදහන් කල රැකියාවක නියුතු තරුණියක් විවාහ කර ගැනීම පිලිබද ඔබේ අදහස කුමක්ද? :nerd:

    මන්ද යත් එවැනි තරුණියක් විවාහ කර ගැනීම සම්බන්දව ලාංකික සමාජය තුල එතරම් සුභදායි ආකල්පයක් නොතිබීම නිසා මෙවැනි ප්‍රශ්ණයක් නැගීමට සිදු විය.එන්න අපි කතා කරමු ඒ සම්බන්දව.. එවැනි රැකියාවක නියුතු කෙනෙක් සමග විවාහ වෙලා ඉන්න අය ඉන්නවනම් ඒ අදහස් ගොඩක් වටිනවා.


    1. වෛද්‍ය විද්‍යාල තුල ගත කල යුතු කාලය, එහි සංස්කෘතිය සහ එහි රැග?:nerd:
    2. පත්වීම් ලැබිය හැකිද? දුෂ්කර සේවා? ආර්ථික තත්වය?:dull:
    3. බෙහෙත් ගද? රාත්‍රී වැඩ මුර?:sorry:
    4. රොගින් එක්ක තියෙන තරහ ගෙදරදී පිට කිරීම, නිතරම කේන්ති යාම, අපිට හෙම්බිරිස්සවක් හැදුනත් ගනනකට නොගැනීම:eek:
    5. වෛද්‍ය වරු සමග ඩිස්ටි ඩිඩින්:baffled:
    සංවාදයට විවෘතයි..ඔබේ අදහස් බලාපොරොත්තු වෙනවා

    MLTPicture.jpg


     

    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    yako ube oya lil boob, lil ass kella atharala dala teacher kellek set karaganinko

    mama ube anek thread eka beluwa. .

    sure uba dawasaka kiyai kellage best frnd doctor kenek gena :angry:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    yako ube oya lil boob, lil ass kella atharala dala teacher kellek set karaganinko

    mama ube anek thread eka beluwa. .

    sure uba dawasaka kiyai kellage best frnd doctor kenek gena :angry:

    පව් යකෝ...අරු අමාරුවෙන් වැඩේ ගොඩ දා ගෙන හිත හදන ඉන්දෙද්දී උබ :nerd:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    ගොන් තර්ක සහ මිනිසුන් බේදිමේ නිවට උත්සහයක්
    හෝ
    වහාම මනසික වෙදෙක් හමුවන්න...

    ජොබ් එක හා හෑදියාව කියන්නේ 2ක්, කොහෙත් වේස් ගෑනු හා අවල්ම් පිරිමි ඉන්නවා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ගොන් තර්ක සහ මිනිසුන් බේදිමේ නිවට උත්සහයක්
    හෝ
    වහාම මනසික වෙදෙක් හමුවන්න...

    ජොබ් එක හා හෑදියාව කියන්නේ 2ක්, කොහෙත් වේස් ගෑනු හා අවල්ම් පිරිමි ඉන්නවා.

    Meke aththa...honda saha naraka minissu koheth inna puluwan...namuth kerena job eka anuwa/haduna pariseraya anuwa podi generalization ekak keranna puluwan...

    example ekak gaththoth entertainment industry eke innewa nang honda reputation ekak na ne...namuth eken kiyanne na hamoma ehemei kiyela...:sorry:
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    ගොන් තර්ක සහ මිනිසුන් බේදිමේ නිවට උත්සහයක්
    හෝ
    වහාම මනසික වෙදෙක් හමුවන්න...

    ජොබ් එක හා හෑදියාව කියන්නේ 2ක්, කොහෙත් වේස් ගෑනු හා අවල්ම් පිරිමි ඉන්නවා.

    dawase kathawa ban
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ලොකුම ප්‍රස්නේ නිතරම කේන්ති යාම (හේතුව නොදනී..),
    අපිට හෙම්බිරිස්සවක් හැදුනත් ගනනකට නොගැනීම (නිතරම ලෙඩ්ඩු සමග ගැවසී ලෙඩ ගනන් නොගැනීම..උබලා හිතනවානම් නර්ස් කෙනෙක් බැන්දහම ඉස්පිරිතාලෙ වගේ උබව බලාගනී කියලා ඒකනම් හීනෙකින්වත් හිතන්න එපා..)
    රොගින් එක්ක තියෙන තරහ ගෙදරදී පිට කිරීම (කොයි වෙලේත් බැනුම් අහන්න බලාගෙන ඉදපන්..),
    රාත්‍රී වැඩ මුර? (ලමයි ඉන්න කාලෙක දුක තමා..)

    මෙහි ඉහත සදහන් අනිකුත් ප්‍රස්න 5න් අනික් එකක්වත් අදාල නැත..මෙන්න මේටික විතරයි ප්‍රස්නයකට තියෙන්නේ..

    :no::no::no:
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    ගොන් තර්ක සහ මිනිසුන් බේදිමේ නිවට උත්සහයක්
    හෝ
    වහාම මනසික වෙදෙක් හමුවන්න...

    ජොබ් එක හා හෑදියාව කියන්නේ 2ක්, කොහෙත් වේස් ගෑනු හා අවල්ම් පිරිමි ඉන්නවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    එයාල හොදයි.
    :yes:
    ඒත් මම නම් මලාට බදින්නෙ නෑ එහෙම එකක්.
    :no:
    මොකද මට ඕන
    මම ගෙදර ඉන්න වෙලාවට ගෙදර ඉන්න කෙල්ලෙක් මිසක්,
    :nerd:
    මම නිදාගන්න වෙලාවට ගෙදර එන කෙල්ලෙක් නෙවෙයි.
    :D