සංවේදී දසුනක්
රට යනු රටේ මානව වර්ගයය, ඔවුන්ගේ සුබසිද්දිය, යහපත, නිදහස හා අභිමානය. එය නොමැති බිට එම රට නිකම් පස් ගොඩක් පමණක් වන්නේය. රට යමු භුමිය, ගොඩනැගිලි පාලම පාරවල් පමණක් යයි සිත සිටින්නේ නම් එය මහා අනුවන කමකි. රට සියලුම මිනිසුන්ට එකම හැකියාව හා එකම දක්ෂතාවය නැති බව සැබෑය. එහෙත් සියල්ලන්ටම...