කරුණාරත්න_අබේසේකර
කරුණාරත්න අබේසේකරයන්ගේ 32 වැනි ගුණානුස්මරණය
ඊයේ දිනට යෙදුනු කරුණාරත්න අබේසේකරයන්ගේ 32 වැනි ගුණානුස්මරණය වෙනුවෙනි
කරුණාරත්න අබේසේකර (ගුවන් විදුලියේ කරු අයියා) ශ්රී ලංකාවෙහි ජනප්රිය, පොදු ජනයාගේ සිත්දිනූ කවියකු, ලේඛකයකු, ගුවන්විදුලි විස්තර නිවේදකයකු, වැඩසටහන්...