Motorola මෙහෙ ප්ලාන්ට් එකක් ගහන්න හැදුවෙ 1980 හෝ 81, උන්ට ඉන්ජො මදි හින්දා මොරා/පේරා ෆැකල්ටි වල ඉන්ටේක් එක වැඩිකරන්නත් වියදම් කරන්න ඉඳලා තියෙන්නෙ. අපේ කරුමෙට ඔය වෙනකොට රට අස්ථාවරයි, උන් යනවා මැලේසියාවට.
අපේ මිනිස්සු ලංකාව සිංගප්පූරුවට සමාන කරන්න හැදුවට ඊට වඩා apples to apples comparison එකක්...