රහස මචං උඹේ sample size එක මදි, වැඩියෙ ඕනෙ නෑ, ටොම් කෲස්ගෙ සම්පූර්ණ නමම බලපන්කො.
වැඩි හෑල්ලක් ලියන්න කම්මැලියි, සරලව කිව්වොත් ඕනෙම ජන කොට්ඨාශෙක evergreen නම් සෙට් එකක් තියෙනවා සියවස් ගානක් ගියත් ලොකු වෙනසක් නොවෙන. ඒත් එක්කම තියෙනවා flavor of the week type ඇහුනම කක්පියුස් වෙන නම් (වේවා උපරිම...