wired connection monopoly එක තියෙන එකා infrastructure වලට හෙනගැහිද්දෙන් කියලා බිලියන ගනන් වියදම් කරලා rebrand කරද්දි, TRC එකේ එවුන් මෙලෝ දැක්මක් නැතුව පොල් ගාද්දි ඔහොම නොවෙනවනම් තමා බං පුදුම. මොනවා වුණත් මහාරාජා කරපු එකම හොඳ වැඩේ ඩයලොග් එක පටන් ගත්තු එක, උන් නැත්තන් රටෙන් තුන්කාලකට බැන බැන...