1. Z

    ite Indian restaurant pelawatta. 🤮🤮🤮🤮

    PHI ඇවිත් ගූ පිටින් ජරාවක් කයි, කේස් ක්ලෝස්ඩ් 🤭 ඕන්නම් උඹට අපහාස නඩුවක් වැටෙයි :baffled:
  2. Z

    Apeksha Cancer Hospital Director Dr. Wasantha Dissanayake passed away

    ඇත්තටම සුන්දර මනුස්සයෙක්, අපරාදෙ අකාලෙ නැතිවුණේ.. දැන් මාත්‍රා වැඩසටහනේ රිපීට් එකක් ගියා, එතනදිත් පොඩි ලෙඩ ගතියකින් වගේ තමා හිටියෙ
  3. Z

    SLT FIBER අලුතින් ගන්න ඕනෙ සින්හලු!

    ඕකෙ ඉන්න පිං පඩි කාරයො හිතලා දෙයක් දෙනවනම් බැරියැ 😂😂 නිකමට වගේ ඔෆිස් එකෙන් අහලා බලහන්. නැත්තන් හොඳම වැඩේ power bank එකක් අරන් 5v to 12v boost converter එකක් ගන්න එක. අලියගෙ තියෙනවා කේබල් එක ඩොලර් දෙකකට අඩුවෙන්, එහෙම නැත්තම් daraz එකේ තියෙනවා router buddy කියලා එකක්
  4. Z

    අං ලිමිටඩ්

    2021 1mbps දුන්නා මදිවට තව ලැජ්ජ නැතුව ඒකටත් limitation දාලා, කාරි නෑ කාරි නෑ කොරගෙන යන්ට :ROFLMAO::ROFLMAO:
  5. Z

    අල්ලපු ගෙදර servant කොල්ලා වෙනුවෙන්?

    උඹලට කරන්න පුලුවන් හොඳම දේ කොල්ලට ඔතන දාලා යන්න පුලුවන් වෙන තැනට ඌව empower කරන එක, භාෂාවට අමතරව තව මොකක් හරි skill එකක් කියල දෙන්න පුලුවන්නම් සුපිරි. කොල්ලා වැඩිහිටියෙක්නම් නීතිමය පැත්තෙන් කරන්න පුලුවන් දෙයක් නෑනෙ
  6. Z

    මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දියන්..

    කෙල්ල හොඳනම් උඹට ජීවිතේට වෙන්න පුලුවන් හොඳම දේවල්වලින් එකක්, නැත්තම් අපායක්.
  7. Z

    SLT FIBER අලුතින් ගන්න ඕනෙ සින්හලු!

    ටහුඩු එලම.. උඹ අර prolink power backup එක ගත්තද? ඉස්සර ඒක ෆයිබර් උන්ට පන්සීයකට දුන්නා, දාහකට වඩානම් වටින් නෑ හැබැයි.
  8. Z

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    කතාකරලා වැඩක් නෑ ඕයි, කුහක හැත්ත කතාකරන්න ගියාමනම් මාර පාරශුද්ධයි. ගොන් පම්කයල ටිකට අදටත් තේරෙන් නෑ පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා අන්තිමේදි කරේ උන්ටම ඇරපු එක කියලා.
  9. Z

    ගෙදර හදන පොල්තෙල් වල ඔය වස නැද්ද ? කොහොමද දන්නේ?

    ඔය කේස් එක වෙන්නෙ පුස් අල්ලපු කොප්පරා වලින් තෙල් නිස්සාරණය කරාම, ඒ නිසා මේ specific scenario එකේදි නම් උත්තරේ නෑ කියන එක, මොකද සාමාන්‍යෙන් ගෙදරකදි තෙල් හදන්නෙ පොල්කිරි වලින්.
  10. Z

    අං ලිමිටඩ් දුන්නද?

    තාම ඇසැල්ටී එක අං තට්ටුව පොලිශ් කරනවා
  11. Z

    හිතට වද දෙන ප්‍රශ්නයක්

    yap, I've read about that as well. I think there was something specific about Polonnaruwa district, but I can't recall the details.
  12. Z

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    මිනිහගෙ පවුලෙ මිනිස්සු මරලා දැම්මට පස්සෙ මේක ලියපු එකා හිතන්නෙ ඌ ජේවීපී එවුන් නලවයි කියලද? සරලම කතන්දරේ ජවිපෙ එවුනුත් සත්තු, උන්ව මර්දනය කරපු එවුනුත් සත්තු. එකම වෙනස තියෙන්නෙ ඕක ගැන කතාවෙද්දි ජවිපෙ සුදනො වෙන එක. අත දරුවො මරපු එවුන් ලොරි ටෝක් දෙද්දි පුකෙනුත් හිනා යනවා ඕයි
  13. Z

    හිතට වද දෙන ප්‍රශ්නයක්

    more like sweet home කහටගස්දිගිලිය :ROFLMAO::ROFLMAO: seriously though, do we even have an area with that "reputation" :unsure:
  14. Z

    Hurrah australia walatath news eka giya!!

    link එකක් දාපන් බොම්ක්ක
  15. Z

    අපි හොදයි කියලා කන හයිලන්ඩ් යෝගට්

    තියෙන විකල්ප වලින් අවම හානියක් තියෙන දේ තෝරාගන්නවා ඇරෙන්න වෙන කරන්න කරන්න නෑ බං. උපන්දා ඉඳන් දාපු කලර් එකනෙ කියලා දැනුත් ඔහේ දානවා ඇති
  16. Z

    Hurrah australia walatath news eka giya!!

    බල්ලෙක්වත් කතා නොකරපු මගුලක් අන්තිමේදි ජාතියන්තරේටත් ගියා ඈ, කොහොමද ඒ negative marketing කිරිල්ල 😂😂
  17. Z

    penis foreskin

    ඒක තීරණය වෙන්නෙ උඹේ අතේ මොන විදිහෙ ජරාව තියෙනවද කියන එක මතනෙ, අපේ ශරීරෙට කොන්ට්‍රෝල් කරන්න පුලුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා. උඹ කියන හැටියටනම් මට හිතෙන්නෙ ඕක අහේතුක බියක්
  18. Z

    SLT FIBER අලුතින් ගන්න ඕනෙ සින්හලු!

    බිලක්නම් ලඟ නෑ බොක්ක, රෙන්ටල් එක ටිකක් (80 වකින්ද කොහෙද) වැඩි වෙනවා එච්චරයි.
  19. Z

    penis foreskin

    US ගැනනම් කතා කරලා වැඩක් නෑ ඕයි, tv show වලත් ඔය පඩත්තල ප්‍රැක්ටිස් (පොඩි උන්ගෙ කොන කැපිල්ල) එක ප්‍රොමෝට් කරනවා කියහන්කො, මොන දේටත් සල්ලි ගෑවුණම වෙන දේ. ලොකුම කරුමෙ තියෙන්නෙ අපේ එකෙක් වැරදිලා හරි නෙට් එකේ ඔයගැන හෙව්වොත් එන්නෙ උන් ඕක විකුණන්න අරන් යන narrative එක. phimosis බොහෝ දුරට stretching...
  20. Z

    SLT FIBER අලුතින් ගන්න ඕනෙ සින්හලු!

    තනි ඇහැට ඇඬෙනවා ඕයි :ROFLMAO::ROFLMAO: ඔෆර් එනකම් හිටියෙ නෑ ගෙවල් ලඟට ලයින් එක ආව ගමන් ගත්තා, මට කොපර් ලයින් එක තිත්ත වෙලා හිටියෙ හුළඟටත් ඒ මගුල ඩිස්කනෙක්ට් 🤭

    No contents