අසම්පුර්ණ~සෙනෙහස
මේ කතාව ගොඩ නැගෙන්නේ යුද්ධයක් අවසන් කර තමන්ට ලැබෙන නිවාඩු අවස්ථාවේදි ගෙදර යන්නට සිටින සොල්දාදුවෙකු වටායි..
" අම්මේ , තාත්තේ, මට ගෙදරට එන්න පුලුවන් කමක් ලැබෙනවා..
ඒත් මේ පාර මම එන්නේ තනියෙන් නෙවෙයි.. මගේ යාලුවෙකුත් එනවා මාත් එක්ක.. "
කියා ඒ සොල්දාදුවා කදවුරේ...