ලොකු~ෆයිල්_හොයමු
බොහෝ දෙනෙකුට පැන නගින ප්රශ්නයක් තමයි..
පරිගණකයේ විශාල වශයෙන් ඉඩයන ෆයිල් ෆොල්ඩර් එක සොයා ගන්න එක..
ඒ වගේ අවස්ථාවකදි අපිට එක එක ෆොල්ඩර් ගානේ ගිහිල්ලා බලන්න පුලුවන් කමක් තිබ්බාට ඒ ක්රියාවෙන්
අපේ කාලය තේරුමක් නැතිව නාස්ති කිරිමක් තමයි සිදු වෙන්නේ..
හාඩ් ඩිස්ක් එකේ ඉඩ ප්රමාණය මදි වුන වගේ අවස්ථාවකදි අපි බොහෝ වේලාවට.
වැඩිපුර ඉඩ ප්රමාණයක් ගන්නා ෆයිල් එක සොයා ගන්න උත්සහ කරනවා..
ඒ ෆයිල් එක ඩිලිට් කරන්න හෝ ඒ ෆයිල් එක රයිට් කරලා තියා ගන්න ඕන වෙනවානේ කියන මතයෙන්..
හරි අපි දැන් බලමු මේ මෘදුකාංගය වැඩ කරන ආකාරය
ඉහලින් පෙනෙන ආකාරයට ඔබට මේ මෘදුකාංගය ධාවනය
කලාම මුලින් ම පෙන්නුම් වෙයි..
තමන්ට ඕන කරන පාටිෂන් (Partition) එක තොරාගෙන OK කිරිමෙන් හෝ ඩබල් ක්ලික් (Double Click) කිරිමෙන්
මේ වගේ ස්කැන් (Scan) විමක් සිදු වෙයි..
C: පාටිෂන් (Partition) එක ස්කෑන් (Scan) කිරිමකට පසු...
අපිට මේ වගේ විස්තරාත්මක විදියට හැම ගොනුවකම
ප්රමාණය බලා ගන්න පුලුවන් හැකියාව ලැබෙනවා..
ඒ වගේම ඒ ගොනු ඇතුලේ තිබෙන ෆයිල් (File) වල ප්රමාණය වුනත් බලා ගන්න පුලුවන් කම තියෙනවා..
කලින් පින්තුරයෙන් පාට වගයක් ඔයාලා දකින්න ඇති නේ...
ඒ පාට විදියට හදුන්වලා පෙන්නලා දිලා තියෙන්නේ එක එක ෆයිල් වර්ග අනුවයි.. අපි දැන් ඒ පාට වලට අනුව අඩංගු වේලා තියෙන ෆයිල් (File) මොනවා ද කියලා බලමු.
ඒ අය මේ පින්තුරයෙන් එක්ස්ටෙන්ෂන් (Extension) එකට ආදාලව වර්ග කරලා තියෙනවා..
ඉහලින් පෙන විදියට ඔපන් එකට ගිහිල්ලා අපිට
නැවතත් අපිට ඕනෑම පාටිෂන් එකක් තොරා ගන්න පුලුවන් කම තියෙනවා.
එවිට අපිට නැවත පාටිෂන් තොරා ගැනිමේ හැකියාවක් තියෙනවා.
පහලින් A Folder ඔප්ෂන් (Option) එක තොරා ගැනිමෙන්
අපිට පාටිෂන් එකේ තියෙන ෆෝල්ඩර් එකක් වෙන් කරගෙන වුනත් අපිට
බලා ගැනිමේ හැකියාවක් තියෙනවා..
එවගේම අපිට ඕනේ නෑ කියලා හිතන ෆයිල් එකක් තියෙනවා නම්..
ස්කෑන් කිරිමක් වුනාට පස්සේ එතනම අපිට ඒ ෆයිල් එක ඩිලිට් කර ගැනිමට වුනත් පුලුවන් කම තියෙනවා..
මෙතනින් අපේ යාලුවන්ට මෘදුකාංගය බාගත
කර ගන්න පුලුවන්..
Quote:
http://www.mediafire.com/?0t751d6fghb8ubc
(630.59 KB)
***
හංගමු ද?~Partition
***
ෂට්ඩවුන්~ටයිමර්~අපේ_වේලාවට
එළකිරි සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙකුට මගේ මේ
උත්සහය වැදගත් වෙයි කියලා හිතනවා..
මේ ත්රේඩ් එකෙන් ප්රයෝජනයක් ගත්තා කියලා හිතනවා නම්.
වචනයකින් හරි දායක වේලා යන්න එතකොට මේ ත්රේඩ් එක නොබලපු අය වෙනුවෙන් ලොකු පිටු වහලක් වෙයි.
ඔයාලගේ අදහස් දැන ගන්නත් කැමතියි..