1. TheDeadPool

    Photoshop + Illustrator

    Photoshop සහ Illustrator හැකියාවෙන් කියක් හරි හොයන්න ක්‍රමයක් කියා දියන්කෝ ලොකු උදව්වක් :) පාට් ටයිම් විදියට නිකන් ගෙදර ඉන්න වෙලාවට කරන්න දෙයක් තමා ඕනේ, ෆයිවර් ට්‍රයි කරා සක්සස් නැහැ :oo: එවගෙ සෙලර්ස්ලා වැහිවැහලා :sorry: වෙන මොකක් හරි ක්‍රමයක් තියනවද බං ?
  2. TheDeadPool

    Fiverr Help

    ෆයිවර් එකේ ලොකේශන් එක ලංකාව තියන උන්ට වැඩිය ඕඩර් එන්නැත්තෙ ඇයි? යුරෝප් රටක් දැම්මොත් ඕර්ඩර් එනවද ? එහෙම දල අහු වෙනවද ? අහු උනොත් බෑන් කරනවද ? අනේ උදව් කරහන්කො :sorry:
  3. TheDeadPool

    ටෙක්නිකල්

    . .. . . ටෙක්නිකල් එකේ කෝස් වල පිලිගැනීම කොහොමද බන්? තැනකට එන්න පුලුවන්ද ? මං බැලුවේ ඒකේ කෝස් එකක් කරන්න, එහෙම නැත්නම් වෙන මොකක් හරි මාර්ගයක් කියපන්කො තැනකට එන්න.. ප්‍රයිවට් අයිටී, ඩිග්‍රී කරන්න සල්ලියක් නෑ බං :( තාම ජොබකුත් නෑ.. මොනා හරි අදහසක් දියන්කො...
  4. TheDeadPool

    Tourist

    අඩෝ හෙල්ප් එකක් දීපන් :dull: . . . . . . . . . ටුවරිස්ට් ගයිඩ් වලින් මිනිස්සු මාර විදියට හොයනව නේ බං ? මටත් ආසයි මේ සයිඩ් එකට ජොයින් වෙන්න. කියපන්කො බලන්න පොඩ්ඩක් විස්තර ටිකක්.. :yes:
  5. TheDeadPool

    Problem [slt]

    . . . . . . . . . . මේකයි කේස් එක බන්. අපේ peo tv තිබ්බා බට් උන් ඩිස්කනෙක්ට් කරා.. බිල් එක වැඩි නිසා, පස්සෙ ඒක අයින් කරන්න ලෙටර් එකක් දුන්නම කීවා බිල වැඩි නිසා අයින් කරන්න බැහැ කියල. පස්සෙ බිලත් සේරම ගෙවල ලෙටර් එක දුන්නා දැන් සති දෙකකටත් වැඩි.. ලියුම දෙද්දි කීවා ඉන්ස්ටෘමන්ට් ගලවන්න එයි...
  6. TheDeadPool

    Learn Web Developing

    මචන්ලා මං Web Development ඩිප්ලෝමා එකක් කරා, ඒත් මට තාම එහෙම කියල දැනුමක් නෑ බං :( ඇත්තටම කිවොත් එහෙම එකක් කරේ නෑ වගේ. html විතරක් පොඩ්ඩක් පුලුවන්.. php ටිකක් පුලුවන් :( කොහොමදබං පොඩ්ඩක් මේ ගැන පුරුදු වෙන්නෙ ? :baffled:
  7. TheDeadPool

    Graphic

    . . . . . . . . . . . . . .Graphic වලින් සල්ලි හොයන්නෙ කොහොමද බං ? :sorry: Designcrowd එකේ ට්‍රයි කරා ඒත් ඒකේ ක්ලයන්ට්ලා එච්චර ෆ්‍රෙන්ඩ්ලි නෑ. මලාට ඩිසයින් එකක් ගන්නෑ කොච්චර මහන්සි උනත්. අනික ඒකෙ ජොබ්ස් හැමෝටම ඕපන් නිසා එකකට සීයකට වැඩිය ඇප්ලයි කරනවා :( ඒවගේ නැතුව ඩිරෙක්ට්ලි අපිට ඔර්ඩර්ස් දෙන...

    No contents