TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
අඩෝ හෙල්ප් එකක් දීපන් :dull:
.
.
.
.
.
.
.
.
.


ටුවරිස්ට් ගයිඩ් වලින් මිනිස්සු මාර විදියට හොයනව නේ බං ? මටත් ආසයි මේ සයිඩ් එකට ජොයින් වෙන්න. කියපන්කො බලන්න පොඩ්ඩක් විස්තර ටිකක්.. :yes:
 

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචන් ඕක කරන්නම් වාලේ කරලා වැඩක් නෑ... කරන්න ඕනා ෆීල්ඩ් එක ගැන හොද දැනුමක් ඇතුව... සුද්දෙක් සුද්දියෙක් එක්ක කතා කරලා කොහේ හරි එක්කරගෙන ගියාට ගයිඩෙක් වෙන්නේ නෑ බන්... ඕකෙදි කෙළවුනොත් කෙළ උනාමයි.... ගොඩ ගියොත් ගොඩේ ගොඩ... ගැහිලි චාන්ස් නම් තියෙනවා... ;) හැබැයි පුතෝ පරිස්සමින්.. :yes:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    අඩෝ හෙල්ප් එකක් දීපන් :dull:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    ටුවරිස්ට් ගයිඩ් වලින් මිනිස්සු මාර විදියට හොයනව නේ බං ? මටත් ආසයි මේ සයිඩ් එකට ජොයින් වෙන්න. කියපන්කො බලන්න පොඩ්ඩක් විස්තර ටිකක්.. :yes:

    catholic ewungen ahala balapan. un thamai lankawata suddo mulinma goda behepu welawe tourist guide job ekarapu ewungen ena ewun