1. TheDeadPool

    Payoneer Question

    Payoneer එකේ අඩුවෙන්ම චාර්ජ් වෙන්නේ අපේ බෑන්ක් එකවුන්ට් එකට විත්ඩ්‍රෝ කරොත් ද උන්ගෙ කාඩ් එකෙන් ගත්තොත්ද ? බෑන්ක් එකට ගත්තොත් චාර්ජස් කොහොමද? උපරිම $50 ක් තියෙන්න ඔනෙද සල්ලි ගන්න? එතකොට ඇනුවලි ගානක් චාර්ජ් වෙනවද ? කාඩ් එක ගෙන්නගෙන යූස් නොකර හිටියොත් උන්ගෙ චාර්ජස් එකතු වෙවි තිබිල ඇරියස් වෙනවද ...
  2. TheDeadPool

    A~L

    ඒලෙවල් Arts වලින් BC , Media , IT තමා කරන්න හිතන් ඉන්නේ.. තනියම කරගන්න පුලුවන් වෙයිද? අදාල විශයන් වලට හොද පොත් එහෙම කඩෙන් ගන්න නම් එහෙම දන්නවනම් කියන්න :sorry: IT අමාරුයි කියල කියනව සමහරු ගොඩක්ම අමාරුනම් ඒ වෙනුවට වෙන විශයක් සජෙස් කරපන්කො? තව මාස කීපයයි තියෙන්නෙ, සහ මේකෙන් පස්සෙ මොන වගේ පාත්...
  3. TheDeadPool

    Drivers Help

    ග්‍රැපික් ඩ්රයිවර්ස් සාමාන්‍ය විදියට රිමූ කරාට රිමූ සම්පූර්නෙන්ම රිමූව් වෙන්නෑ, එහෙම රිමූ කරල ආයෙ ඉන්ස්ටෝල් කරද්දි එරර් එකක් එනවා :( :( අමතර සොෆ්ට්වෙයා නොදා සම්පූර්නෙන්ම ඩ්‍රයිවර්ස් රිමූ කරන්නෙ කොහොමද ? :dull:
  4. TheDeadPool

    ~A_L Help~

    . . . . . . . මචන් A/L IT ලේසිද ? අන්තර්ගතය ගැන අයිඩියා එකක් ගන්න , කඩෙන් ගන්න ඕනෙ මොනවහරි උබලත් යූස් කරපු පොත් තියනවද? පාස් පේපර්ස් වලට අමතරව? ඒ පොත් වල නම් ටිකක් කියපන්කො, :)
  5. TheDeadPool

    ප්‍රශ්නයක්!

    . . . . . . 👇 . . . . ඇයි ටෙලිෆෝන් වයර් රබර් වලින් ආවරණය කරල තියෙද්දි , 33000 වගේ අනතුරුදායක කරන්ට් වයර් රබර් වලින් ආවරණය කරල නැත්තේ ? එහෙම උනානම් නිකරුනෙ මැරෙන රිලව්, වදුරො, වවුල්ලූ වගේ සත්තුන්ව බේරගන්න තිවුනනේ :(
  6. TheDeadPool

    Share your DL Lists!

    මොනාද මචන්ලා බාන්නේ? ශෙයා කරපන්කො අපිටත් :angry::angry::angry::love: ඩිරෙක්ට් ලින්ක්ස් එහෙම තියෙනම් දියන්කො :( :( :dull: හොද ටිවි ශෝ වල එහෙම :frown:
  7. TheDeadPool

    ලොව මිල අධිකම මෘදුකාංග

    ලොව මිල අධිකම මෘදුකාංග >CryEngine 3 ෆා ක්‍රයි, ගෝස්ට් වොරියර් වගේ ප්‍රසිද්ධ ගේම් හදල තියෙන්නේ මේකෙන්, :dull: මේකේ මිල $1.2 Million වගේ වෙනවලු :dull: >Unreal Engine ලෝකෙ මිල අධිකම මෘදුකාංග වල ඉහලින්ම ඉන්න තව සොෆ්ට්වෙයා එකක් තමා Unreal Engine කියන්නේ. මේකේ මිල සදහන් වෙන්නේ ඇමරිකානු ඩොලර්...
  8. TheDeadPool

    kUbUnTU

    Kubuntu කවුද කුබුන්ටු යූස් කරන්නෙ ? ෆාස්ට් ද ? ස්ලෝද ? නැත්නම් පෙනුම විතරද :P
  9. TheDeadPool

    Power of Human Brain

    ලෝකයට මිනිස්සු බිහිවුන දවසෙ ඉදන්ම ලෝකෙ විනාස කරන්නෙත්, ලෝකෙ පවතින්න වැඩ කරන්නෙත් මිනිස්සුම තමා.. ඒත් ලෝකෙ සාර්තක මිනිස්සු වගේම අසාර්තක මිනිස්සු ගොඩක් ඉන්නවා.. ලෝකෙ ඉන්න දුප්පත්ම මනුස්සයා සහ ලෝකෙ ඉන්න ධනවත්ම පුද්ගලයාගේ බාහිර ඇදුම් වලට වැසිලා තියෙන්නෙ එකම මිනිස් ශරීරයන් දෙකක්.. ධනවත්ම පුද්ගලයට...
  10. TheDeadPool

    Make Bootable USB drive without Softwares

    DVD රොම් එක කැඩිලද ? :baffled: කොමේ නෙට් ෆ්‍රේම් වර්ක්ස් නැද්ද ? මොකද සමහර බූටබල් පෙන් ක්‍රියේට් කරන සොෆ්ට්වෙයා වලට ඔය ෆ්‍රේම්වර්ක් ඉල්ලනවා.. කමක් නෑ මෙලෝ රෙද්දක් නැතුව CMD එකෙන් ඔක්කොම කරගන්න පුලුවන් :D මුලින්ම තමන්ට ඕනෙ OS එකේ iso ෆයිල් එකක් හොයා ගන්න. පස්සේ ඒක වින්රාර් හෝ 7zip හරහා කොහාට හරි...
  11. TheDeadPool

    #Business Ideas

    :frown: . . . . . . . . . . . මචන්ලා හොද බිස්නස් අයිඩියා එකක් දීපන්කො පුලුවන්නම්, දැනටනම් ආසාව තියෙන්නෙ PC Repairing පැත්තට.. මේ සයිඩ් එකේ ඉන්න උන් පොඩ්ඩක් පුලුවන්නම් කියපන්කො කොහොමද මේ වගේ වැඩකට අතගහන්නෙ සහ පටන් ගන්න අවශ්‍ය මූලික දැනුම වගේම මුදල් ප්‍රතිපාධන එහෙම කොච්චර වැය වෙනවද කියල, අනික...
  12. TheDeadPool

    අනේ

    . . . . . . . . කොච්චර කරත් හරියන්නේ නෑ නෙ බන් :( අනික් උන්ට කෙල්ලෝ ලේසියෙන්ම කතාවට දාගන්න මාතෘකා තියනව :( මට එහෙම දේවල් එන්නේ නෑ :sorry: සමහර විට මං මහ නෝනජ්ල් ඩයල් එකක් වෙන්න ඇති :) ඒකනෙ කාටවත් මාව ඉන්ටරෙස්ට් නැත්තේ. සමහර එවුන් හෙනම ඩීසන් විදියට ඉන්නවා, කෙල්ලො ඉස්සරහ. ඒත් මට එහෙම දෙයක්...
  13. TheDeadPool

    උදව් ඕණේ

    මේක සීරියස් කේස් එකක් :) හෙල්ප් මී . . . . . . . . ඇත්තටම මට කෙල්ලෝ එක්ක කතා කරන්න ආත්ම සක්තියක් නෑ. ඔව් මම දන්නව උන් එක්ක කතා කරන්න මහා අත්මසක්තියක් ඕනෙ නෑ, මොකෝ උන් හදල තියෙන්නේ වෙනමම අමුද්‍රව්‍ය වලින්යෑ මං මේ කියන්නේ මට සිදු වෙන හැගෙන දැනෙන ඇත්තම දේවල් ගෑනුපරාන ඉස්සරහා, ඇත්තටම මට ලස්සන...
  14. TheDeadPool

    Payza vs Paypal

    Payza සහ Paypal අතර ඇති වෙනස් කම් මොනවද ? පච නොදා payza වලින් කාඩ් එකට සල්ලි ගෙන්නගෙන ATM එකෙන් ගන්න පුලුවන්ද? මීට අමතරව පච ඩීටේල්ස් නොදා ATM එකෙන් ගන්න පුලුවන් විදියට සල්ලි ගෙන්න ගන්න ක්‍රම මොනවද ?
  15. TheDeadPool

    Graphic Designer

    ග්‍රැපික් ඩිසයිනර් කෙනෙක් ව්දියට ජොබකට සෙට් වෙන එක ගැන මොකද හිතන්නේ ? :baffled: මාරම ස්ට්‍රෙස්ෆුල් ජොබක් මට හිතෙන විදියටනම් :( දවසෙම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න එපැයි.. ලංකාවෙ මේ සයිඩ් එකේ සැලරි තත්වය දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.. :oo:
  16. TheDeadPool

    Graphic Help

    ග්‍රැපික් උදව්වක් ඕනෙ, :( මේකයි වෙන්න ඕනෙ දැන් ඔය මොකක් හරි බිස්නස් කාඩ් එකක් වගේ දෙයක් එහෙම පොටෝසොප් වලින් ඇත්තම ලෙදර් පෑඩ් එකක වගේ අර කොටලා තියනව වගේ හදන්නේ කොහොමද ? මේකට කියන්නේ mockup කියලද කොහෙද ටුටොරියල් හෙව්වා එකක්වත් හම්බුනේ නෑ කියා දියන් දන්න එකෙක් :(
  17. TheDeadPool

    HELP

    Block නොවි පේ පෑල් එකක් පවත්වාගෙන යන විදිය කියා දියන්කෝ. විත්ඩ්‍රෝ කරන්න පුලුවන් විදියේ මැලේසියන් පේපෑල් එකක් පවත්වාගෙන යන්නෙ කොහොමද ? උන්ට මාට්ටු උනොත් කේස් ද ? එහෙම මාට්ටු වෙන්නේ මොකක් හරි ලිමිට් එකක් පැන්නොත්ද ? :confused: උන්ට මාට්ටු නොවි ඉන්න විදි තියනවද ? Pm එකකින් හරි කමක් නෑ කියාදියන්...
  18. TheDeadPool

    YouTube

    . . . . . . . . Youtube වලට ඇඩ්සෙන්ස් දාන්න පුලුවන්ද මචං? ලංකාවෙ ඉදගෙන? සල්ලි ගන්න පුලුවන්ද ලංකාවට ? :baffled: පුලුවන්නම් කියා දියන්කෝ ලොකු උදව්වක් :sorry: අඩුම නෙට් බිල ගෙවාගන්න ගානක් හොයාගන්න තිබ්බනම් ඇති pm එකක් හරි දාල කියා දියන්කො
  19. TheDeadPool

    Preacher TV SHOW

    ප්‍රීචර් බලන උන් කවුද ඉන්නේ , මේක මිනි සීරියස් එකක් තාම එක කොටසයි ඇවිත් තියෙන්නේ, කොටස් තුනයිලු මුලු ශෝ එකේම තියෙන්නේ. බලන උන් බලහල්ලා පට්ට ඉන්ටරෙස්ටින් :D තව උබල දන්න සුපිරි කම්ප්ලීටඩ් මිනි සීරියස් කමෙන්ට් කරන් යන්ඩෝ, :love:
  20. TheDeadPool

    How to quit FACEBOOK!

    ෆේස්බුක් ඇබ්බැහි වීම සාමාන්‍ය දෙයක්නෙ :yes: ඒත් ඒකෙන් ගැලවෙන එක අසාමන්‍ය නෑ හිතන තරම්.... උබත් උබේ වැඩ කාගෙන බුකියෙ ලැගගෙන ඉන්නවනං වර මේක කියවන්ඩ.. :P ඇත්තටම උබ බුකියට ඇබ්බැහි වෙලානම් ඒක වෙන්න ප්‍රධාන හේතු තියෙන්න පුලුවන්. එක්කෝ කෙල්ලෝ නැත්නම් ගේම් ඇප්ස්, ඔය වගේ එක එක දේවල් වෙන්න පුලුවන්. ඒත්...

    No contents