ඒලෙවල් Arts වලින්
BC , Media , IT තමා කරන්න හිතන් ඉන්නේ.. තනියම කරගන්න පුලුවන් වෙයිද? අදාල විශයන් වලට හොද පොත් එහෙම කඩෙන් ගන්න නම් එහෙම දන්නවනම් කියන්න :sorry:
IT අමාරුයි කියල කියනව සමහරු ගොඩක්ම අමාරුනම් ඒ වෙනුවට වෙන විශයක් සජෙස් කරපන්කො?
තව මාස කීපයයි තියෙන්නෙ, සහ මේකෙන් පස්සෙ මොන වගේ පාත්...