ඉන්ග්‍රීසිත් ඕනේ නේද? මම දන්න විදිහට නර්ස් ලාට දොස්තරලාට සහා ගුරුවරුන්ට ඉහලම ඉන්ග්‍රීසි සුදුසුකම් ඕනේ.
ඕනෙ තමයි නැත්තන් ලෙඩ්ඩු එක්ක සින්හලෙන් කතා කරන්නද? ඒත් සුපිරියටම ඕනෙ කියල එකක් නෑ, තිබ්බොත් හොදයි, ඒත් ලන්කාවෙ ඩොකාලගෙ ඉන්ග්‍රීසි අවුල් නෙ කොහොමත්. ඉන්ග්‍රීසි කියන්නෙ එක්තරා භාශාවක් විතරයි. ලන්කාවෙ තමයි අකුරක් වැරදෙන්න බැරි හිනාවෙන එවුන් ඉන්නෙ, ඔස්ට්‍රේලියාවෙ ඉන්ග්‍රීසි වැරදුනාට හිනාවෙන මෝඩයන් නැත.
උබ කියන්නෙ ඉන්ග්‍රීසි දැනුම මනින අවම මට්ටම් ගැන නම්, IELTS 7 each, OET A or B, PLAB හෝ NZREX කරතිබීම ප්‍රමානවත්.
hutto certificate verify kara gannath SLMC registration ona..
lankawe degree karala Australia wala intern karanna almost baha wagema thama..
සර්ටිෆිකට් එක ඉශූකල කැම්පස් එකෙන් ලෙටර් එකක් ගන්න පුලුවන්නෙ තමන් කල කෝස් එක වෙරිෆයි කරල.
SLMC එකත් ලගදිම ඉවර වෙන ලකුනු තියෙන්නෙ. රිෆෝම්ස් එන්න තියෙනව. නටන්න හම්බෙන්නෙ නෑ එයාලටත්.
wena path thiyanwa namuth ekath ehe very young Australian local doctors lath ekka compete karan goda yanna ona.. almost ba wage thama..
බන්දේසියක තියල ගෙනත් දෙන්නත් ඕනෙද?
yako lankawe consultant lath Australia gihin normal doctor path eke patan ganne..
lankawe consultant, surgen mokek wath ehe direct pili ganne naha..
එහෙමත් නෑ ඉතින්, යන අය ඉන්නව. ඉතින් එහෙම ගියත් පාඩු නෑනෙ බන්. කන්සල්ටන්ට්ස් ල විදිහට යනව නම් ගොඩක් දේවල් බලපානව.
මම ත්‍රෙඩ් එක ෆෝකස් කලේ අලුතෙන් පාස් අවුට් උනු අයට සහ දැනට මෙඩිසින් ඩිග්‍රි එක ලන්කාවෙ හෝ පිටරටක කරන අයට. එයාලට තමයි හෙල්ප් එක ඕනෙ.