මම අද කියන්න යන්නෙ හැමදාම කථා කරන Driving tips වලින් ටිකක් වෙනස් වුන සහ මම විසින් භාවිතා කරන දේවල් කිහිපයක්.
· නිතර චෙක් කරන්න වාහනේ Signal lights, Horn, Break Lights වැඩ කරනවද කියල, ගමනක් පිටත් වෙන්න කලින්, මොකද ලංකාවේ වාහන එලවන්න ඇන්ජිම නැතත් Horn එක නම් ඕනමයි:P. අනිත් එක තමයි අපේ...