gana kiyada machan maseta
oya madi eetawada enawa.. (depends on signal)
denata signals kochchara pennawada router eke?
kanu 3k da?



ow machan 3i thiyenne unta call ekak denna one
aday active une ban![]()


ah eka thamai kanu 3k wage enakota around 30Mbps wage thamai
kohomath awlak na e signal athi pawichchi karanna ..
![]()


![]()
Trial week ekata gennagaththa
Upload speed ekath wadi unanam hoday ne![]()

![]()
මේ මගේ කටු තුනක් තිබිලා එන ස්පීඩ් එක..
ගිගා එකසිය පනහ පැකේජ් එකට මාරුවක් දාන්න ඉන්නෙ බං.. හැට මදි..
ah eka thamai kanu 3k wage enakota around 30Mbps wage thamai
kohomath awlak na e signal athi pawichchi karanna ..
![]()

ekay mekata maru wenna hithuwe, 
පනහටත් කිට්ටු කරනවා හිටපු ගමන්.. මගේ කටු තුනයි තියෙන්නෙ..


Podi Silva - පොඩි සිල්වා;18581861 said:අඩෝ ඕක ට්‍රයල් ගත්තේ කොහොමද
ඕක ගෙනල්ලා ඇති වෙන්න බාල සතිය ඉවර උනාම නිකන් මුකුත් නොවුනා ගානට උන්ට දීලා ශේප් වෙන්න පුලුවන්ද ??![]()
![]()
habay sure na mokada u dialog neme courier eke 
Mata speed and data wadagath karana wadath ekka, dan thiyenne etisalat unge service eka cha wegena yanneekay mekata maru wenna hithuwe,
anith eka unge gananuth wadi, 10mbps wage thama DL speed eka.
wade thiyenne mungeth pahu pahu wenakota kohu kohu weyda![]()
speed unata limit ne ban...
හැබැයි තිස්දාහක් තිස් දෙදාහක් විතර බිල් එක එයි..
මම එකසිය පනහෙ පැකේජ් එකට මාරුවක් දාන්න හදන්නෙ.. දැනට හැට බං පාවිච්චි කරන්නෙ.. මේක මදි..
Podi Silva - පොඩි සිල්වා;18581861 said:ඕක ගෙනල්ලා ඇති වෙන්න බාල සතිය ඉවර උනාම නිකන් මුකුත් නොවුනා ගානට උන්ට දීලා ශේප් වෙන්න පුලුවන්ද ??![]()
![]()
Hikz eka nam danne na ban 0117100100 call ekak dunnama umbe details aran gedarata deliver karanawa device eka with sim.
Apu eka kiwe unlimited data kiyalahabay sure na mokada u dialog neme courier eke
![]()
Mata speed and data wadagath karana wadath ekka, dan thiyenne etisalat unge service eka cha wegena yanneekay mekata maru wenna hithuwe,
anith eka unge gananuth wadi, 10mbps wage thama DL speed eka.
wade thiyenne mungeth pahu pahu wenakota kohu kohu weyda![]()

avg 30 + wagene bn karanne ekai kiwwe
katu 3ta 50k nam enna ba oi ehenam e mohothe witharak awith yanawa athi
speedtest ekath welakata pissu kelinawa bn
අවුලක් නෑ බොල.. මේ ස්පීඩ් එක හොඳටම ඇති.. වැඩි උනා කියන්නෙත් වහක්නේ..
ගිගා හැටත් මට මදිවෙලා බං ඉන්නෙ.. තව ගිගා හයයි ගාණයි ඉතුරු..
Podi Silva - පොඩි සිල්වා;18581901 said:අඩෝ ඕක වයි පයි නැති මැශිමකට සෙට් කරන්න පුලුවන්ද
ඕක එපා උනොත් කොහොමද දෙන්නේ
මට ඕන සතියකට ඕක අරන් ආතල් එකක් අරගෙන ආයේ යවන්න
යහපාලන මෙගාබයිට් ටික ඉවර උනා බන්
