ithin bun oka unge deshapalana dakmane. Ranilge wishwasa bungeta un support kere. unge hati nattam unta pawathmak na
..මුන් හිතන් ඉන්න අැත්තෙ රනිල් දිගටම තියාගෙන රටේ මිනිස්සුන් ට රනිල් සහ UNP ඵක තිත්ත උනහම උන් ලකුණු දාගෙන බලය ගන්න.මුනටත් තියෙන්නේ බල පෙර්තකම තමයි අනිත් උන් වගේ.ඒ උනාට කියන්නේ මිනිස්සුන්ට තියෙන අාදරේට කියලා..
උන් අයවැයට සපෝට් කරන්න ඕනෙද?
nikanwath budget eka minissunta hoda ekak unoth? unge political agenda ekata galapenne nathnam, minissunta hodak unath kamak na unge support eka na kiyalane kiyanne.මේකයි මචං ජෙප්පො රනිල් ඉන්නවට කැමති රනිල්ට තියෙන අාදරයකට වඩා රටට කෙලවෙන ඵකට කැමති නිසා..මොකද උන් දන්නවා රටට කෙලවුනහම තමයි උන්ට පැවැත්මක් තියෙන්නෙ කියලා.උන් දැනටත් කියන්නේ අවුරුදු 70ක් ඔය පක්ෂ රටට මොනාද කරේ කියලනේ හැබැයි හැම තීරණාත්මක ජන්දෙකටම උන් ඵක පැත්තකට මුක්කු ගැහුවා..මුන් හිතන් ඉන්න අැත්තෙ රනිල් දිගටම තියාගෙන රටේ මිනිස්සුන් ට රනිල් සහ UNP ඵක තිත්ත උනහම උන් ලකුණු දාගෙන බලය ගන්න.මුනටත් තියෙන්නේ බල පෙර්තකම තමයි අනිත් උන් වගේ.ඒ උනාට කියන්නේ මිනිස්සුන්ට තියෙන අාදරේට කියලා..
![]()




රෝසි ආච්චි;23846945 said:un budget eka mokakda kiyala danne wath nathuwa kohomada danmama ohoma decision ekak ganne?nikanwath budget eka minissunta hoda ekak unoth? unge political agenda ekata galapenne nathnam, minissunta hodak unath kamak na unge support eka na kiyalane kiyanne.


JVP ඵකට සපෝර්ට් කරන උනුත් පට්ට කුහකයි බං.මම අඳුනන ඵකෙක් ඉන්නවා උෟට උදව්වක් ඕන උනහම බඩ ගාගෙන ඵන්නේ.වැඩේ කරගත්තට පස්සේ උෟ තමා පොර.උෟ මාරම selfish.ඒ වගේම කපටියි.ඉරිසියයි.
Tharindu Mdheerage ඒ කරල පාර්ලිමේන්තුව විසුරල චන්දෙට ගියාට පස්සෙ පකයලට ඇඩ්‍ර්ස් නැතිවෙලා හැඳිගෑවිල අලුගෑවිල මකබෑවිලා තොලොංචිවෙලාම යනව මේ පාර.. පවුකාර කැරියො
![]()
අයවැය මොන වගේද කියලවත් දන්නේ නැතුව මුන් දැම්මම රනිල් හාමුව බේරගන්න අයවැයට විරුද්ධව චන්දෙ දෙනවලු.JVP කුහක හැත්ත..
![]()
මේකයි මචං ජෙප්පො රනිල් ඉන්නවට කැමති රනිල්ට තියෙන අාදරයකට වඩා රටට කෙලවෙන ඵකට කැමති නිසා..මොකද උන් දන්නවා රටට කෙලවුනහම තමයි උන්ට පැවැත්මක් තියෙන්නෙ කියලා.උන් දැනටත් කියන්නේ අවුරුදු 70ක් ඔය පක්ෂ රටට මොනාද කරේ කියලනේ හැබැයි හැම තීරණාත්මක ජන්දෙකටම උන් ඵක පැත්තකට මුක්කු ගැහුවා..මුන් හිතන් ඉන්න අැත්තෙ රනිල් දිගටම තියාගෙන රටේ මිනිස්සුන් ට රනිල් සහ UNP ඵක තිත්ත උනහම උන් ලකුණු දාගෙන බලය ගන්න.මුනටත් තියෙන්නේ බල පෙර්තකම තමයි අනිත් උන් වගේ.ඒ උනාට කියන්නේ මිනිස්සුන්ට තියෙන අාදරේට කියලා..
![]()
අයවැය මොන වගේද කියලවත් දන්නේ නැතුව මුන් දැම්මම රනිල් හාමුව බේරගන්න අයවැයට විරුද්ධව චන්දෙ දෙනවලු.JVP කුහක හැත්ත..
![]()


