අම්මගේ රෙද්දේ ස්පෑම්

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    අම්මගේ රෙද්දේ ස්පෑම්

    MR TOM මහතාගේ කොමෙන්ටුව දැක මගේ අදහස් පල කිරීම ඉවත් කරන ලදී.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකද්ද බං මේ පොඩි එව්න් වගේ හැසිරෙන්නේ. ඇඩ්මින්ලට මොඩරේටර් ලට ඔහොම හේතු නොදැන කතා කරන එක වැරදි. බලපං උඹ කතා කරලා තියන හැටි. මම හිතාගෙන හිටියේ උඹ වැදගත් එකෙක් කියලා. :dull: ප්‍රශ්නයක් තියනව නම් ඒක විසද ගන්න විදිහක් තියනවා බං. ඔය ලංකා සී නිව්ස් කියන සයිට් එක කොහොමත් එලකිරියේ ස්පෑම් වුන සයිට් එකක්. එහෙම එකක් ඇඩ්මින්ට හෝ මොඩරේටර්ට රිපෝට් කලොත් අනිවාර්යෙන් ත්‍රෙඩ් එක මකනවා. ඕක උඹට කේන්ති ගන්න දෙයක් නෙවෙයිනේ බං. මොකද උඹ මහන්සිවෙලා හදලා දාපු ත්‍රෙඩ් එකක්ද ඕක.
     
    • Like
    Reactions: ruchira55

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    MR TOM මහතාගේ කොමෙන්ටුව දැක මගේ අදහස් පල කිරීම ඉවත් කරන ලදී.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    MR TOM මහතාගේ කොමෙන්ටුව දැක මගේ අදහස් පල කිරීම ඉවත් කරන ලදී.

    එල එල වැරදි කියන දේවල් මිනිස්සුන්ගේ අතින් වෙන්න පුලුවන් මචං. ඒක නිවැරදි කර ගැනීමයි වැදගත් කම. :)
    +16
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එල එල වැරදි කියන දේවල් මිනිස්සුන්ගේ අතින් වෙන්න පුලුවන් මචං. ඒක නිවැරදි කර ගැනීමයි වැදගත් කම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    මොකද්ද බං මේ පොඩි එව්න් වගේ හැසිරෙන්නේ. ඇඩ්මින්ලට මොඩරේටර් ලට ඔහොම හේතු නොදැන කතා කරන එක වැරදි. බලපං උඹ කතා කරලා තියන හැටි. මම හිතාගෙන හිටියේ උඹ වැදගත් එකෙක් කියලා. :dull: ප්‍රශ්නයක් තියනව නම් ඒක විසද ගන්න විදිහක් තියනවා බං. ඔය ලංකා සී නිව්ස් කියන සයිට් එක කොහොමත් එලකිරියේ ස්පෑම් වුන සයිට් එකක්. එහෙම එකක් ඇඩ්මින්ට හෝ මොඩරේටර්ට රිපෝට් කලොත් අනිවාර්යෙන් ත්‍රෙඩ් එක මකනවා. ඕක උඹට කේන්ති ගන්න දෙයක් නෙවෙයිනේ බං. මොකද උඹ මහන්සිවෙලා හදලා දාපු ත්‍රෙඩ් එකක්ද ඕක.

    :yes::yes:

    සීනිවුස් ඊනිවුස් කියවනවට වඩා හොඳයි වහා ටිකක් කනවා. තනිකරම දේශපාලන අනාථයෝ කරන්යන සයිට්ස්.
     
    • Like
    Reactions: Mr.Tom