1. Kumara456

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535 කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථාන (ට්‍රිප් යන්න) ගැන දැනගන්න අදහසක් ආවා... බොහෝ වෙලාවට වන්ඩේ ට්‍රිපක් යන්න පුලුවන් විදිහෙ ස්ථාන. උදේ ගිහින් හවස එන්න. මොකද දවස් දෙක තුනේ ට්‍රිප් එකක් යනව කියන්නේ කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න...
  2. Kumara456

    සොදුරු තැන් සොයා නිවාඩුවට බයික් ටුවර් එක&#3482

    සොදුරු තැන් සොයා නිවාඩුවට බයික් ටුවර් එක&#3482 ජූනි මාසෙ පොසොන් එකත් එක්ක ආපු දවස් 3 නිවාඩුව සෙට් කරගෙන මමයි ගෙදර උන්දැයි පොඩි නිවාඩුවකට බයික් එකේ සීත කදුකරයේ රවුමක් ගහල එන්න තීරණය කරා.. ඉතින් අපි ආව ගිය තැන් ගැන විස්තරයක් එලකිරි සෙට් එක එක්ක බෙදාහදාගන්න හිතුන.. මුලින්ම අපි දෙන්න 9 වෙනි...
  3. Kumara456

    HELP - Short Cut Virus

    :(:(:( එක්ස්ටර්නල් හාඩ් එක වෙන මැෂීන් එකකට ගැහුවට පස්සේ ඒ මැෂින් එකේ තිබිල වයිරස් එකක් ඇවිත් දැන් පෙන්නන්නෙ තිබ්බ ෆයිල් වල ෂෝර්ට් කට් විතරයි.. ඒවා ක්ලික් කරාම යන්නේ C පාර්ටිෂන් එකේ වින්ඩෝස් ෆෝල්ඩර් එකකට.. ෆයිල් එකක්වත් මැකිල නැහැ.. ඒ ෆයිල් වල බර පෙන්නනනවා..ඒත් ෆයිල් හොයාගන්න ඕපන් කරන්න...
  4. Kumara456

    අන්තර්ජාතින වංචාකාරයෙක්....

    අන්තර්ජාතින වංචාකාරයෙක්.... මම මේ කියන්න යන්නේ මේ කාලෙ සිද්ධ වෙන අමුතු දෙයක් ගැන.. මේක වෙන්නේ මෙහෙමයි.. ටොප්ජොබ් සයිට් එකේ වේකන්සියක් තියෙනවා එකවුන්ට්ස් ෆීල්ඩ් එකේ.. එකවුන්ටන්ට් / එකවුන්ට් එක්සෙකටිව් වගේ.. ජොබ් එක තියෙන්නේ අමෙරිකාවෙ. මාසෙට ඇමරිකන් ඩොලර් 5000 ක් අවම ලැබෙනවා එකවුන්ටන් කෙනෙක්ට...
  5. Kumara456

    ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්....

    ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්.... ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් ගැන කතා කරන්න හිතුනා.... මූලික වශයෙන් මම එකින් එක දාන්නන්.. මීට අමතරව අනිත් අයටත් දැනගන්න වෙන වැරදි ගැනත් උඹල දන්න විදිහට දාපන් හැමෝටම දැන ගන්න.. මෙන්න මුලින්ම මම දෙක තුනක් දාන්නන් 1. අපි හැමතිස්සෙම වැඩකරන...
  6. Kumara456

    සිංහලෙන් ලිව්වම කිව්වම කුජීත වන ඉංගිරීසි

    සිංහලෙන් ලිව්වම කිව්වම කුජීත වන ඉංගිරීසි සිංහලෙන් ලිව්වම කිව්වම කුජීත වන ඉංගිරීසි වචන ඉංගිරීසි ඉංගිරීසියෙනුත්, සිංහල සිංහලෙනුත් භාවිතා කරනවනන් තමයි වඩා හොද.. ඒත් අපිට ගොඩක් වෙලාවට ඉංගිරීසි සිංහලෙනුත්, සිංහල ඉංගිරීසියෙනුත් පාවිච්චි කරන්න වෙන අවස්ථා එමටයි..ඒ වගේ අවස්ථා වල චොර වෙන, කුජීත වන...
  7. Kumara456

    Basic Camera Settings iii - Apeture & ISO

    Basic Camera Settings iii - Apeture & ISO ලෝකවාසී එලකිරි සාමාජික සාමාජිකාවන්ගෙ හිතසුව පිණිස ඩිජිටල් කැමරාකරණයේ මූලික දැනුම ලබාදීමේ අරමුණෙන් සිදුකරන වීඩියෝ පාඩම් මාලාවේ තවත් පාඩමක්... පළවෙනි පියවර විදිහට අපි කරේ ෂටර් ස්පීඩ් එක.. මෙන්න ඒ කොටස Basic Camera Settings i - Shutter Speed...
  8. Kumara456

    ටයර් පැච් වලට තිත...

    ටයර් පැච් වලට තිත... වාහනේක / බයික් එකක යද්දි එපාම වෙන දෙයක් තමයි ටයර් පැච් යන එක.. ඇණ , යකඩ කූරු වගේ ඒවා වැදිල පැච් ගියාම එපා වෙලා චාටර් වෙච්ච අවස්ථා එමටයි. දැන් මෙන්න විසදුමක් හොයාගෙන.. n8-dNq3kIrs
  9. Kumara456

    Basic Camera Settings ii - Shutter Speed sample

    Basic Camera Settings ii - Shutter Speed sample ලෝකවාසී එලකිරි සාමාජික සාමාජිකාවන්ගෙ හිතසුව පිණිස ඩිජිටල් කැමරාකරණයේ මූලික දැනුම ලබාදීමේ අරමුණෙන් සිදුකරන වීඩියෝ පාඩම් මාලාවේ තවත් පාඩමක් පළවෙනි පියවර විදිහට අපි කරේ ෂටර් ස්පීඩ් එක.. මෙන්න ඒ කොටස...
  10. Kumara456

    Basic Camera Settings

    Basic Camera Settings 1 - Shutter Speed ලෝකවාසී එලකිරි සාමාජික සාමාජිකාවන්ගෙ හිතසුව පිණිස ඩිජිටල් කැමරාකරණයේ මූලික දැනුම ලබාදීමේ අරමුණෙන් පොඩි වීඩියෝ එකක් සුද්ද සින්හලෙන් කරා.. පළවෙනි පියවර ෂටර් ස්පීඩ් එක.. පළවෙනි වීඩියෝ එක නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඒක නිසා අදාල දේ විතරක් අරගන්න. ලැබෙන...
  11. Kumara456

    DSLR නෑ කියල බෑ...

    DSLR නෑ කියල බෑ... දැන් හැම එකා ගාවම DSLR කැමරා.. පොඩි උන් ගාව පවා.. ඉස්සර පොටෝගැපර් කෙනෙක්ට විතරක් සීමා වෙච්ච මේ අයිතමේ දැන් ගොඩක් අය ගාව. ඉස්සර හරියට පින්තූරයක් ගැනීම මහා ලොකු දෙයක් වුනාට දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා.. හරියට ඉස්සර කොම්පියුටර් ආපු කාලෙ කම්පුටර් දන්න කෙනා ලොකු වැඩ්ඩෙක් වුනා...
  12. Kumara456

    සිරීපාද වන්දනාව

    සිරීපාද වන්දනාව ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල අපේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේගෙ සිරිපතුල වන්දනාමාන කරන්න සිරීපාදෙ කරුණා කරා.. අවුරුදු ගාණක් යන්න පෙරුම් පිරුවත් මේ පාර තමයි මට මුලින්ම යන්න අවස්ථාව ලැබුනෙ.. මම කෝඩු විදිහට කරුණා කරේ.. ඉතින් ඒ සිරිපා ගමනේ විස්තර ටිකක් අපේ සහෝදරයො එක්ක බෙදා ගන්න...
  13. Kumara456

    ආවා ආවා.. කුමාර456 සමගින් 2017 ආවා....

    ආවා ආවා.. කුමාර456 සමගින් 2017 ආවා.... කවදත් එලකිරියන්ට කැලැන්ඩර් සපයන්නෝ කුමාර456 සමගින් ඒ කැලැන්ඩර් අතීතය ඔබට මතකද? 2012 දින දර්ශනය සහ නිවාඩු විස්තරය උඹලට මෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1263451 මෙන්න ඔබ ආසාවෙන් පුල පුලා බලන් සිටි 2013 කැලැන්ඩරේ...
  14. Kumara456

    ගීත කෑම....

    :growl::growl::growl: ගීත කෑම කියල දාන්න හිතුනෙ මේ දවස් වල දැක්ක සමහර ගීත වලට කරල තියෙන විකාර විෂුවල් දැකලම එපා වෙලා..සමහර ගීත වල තියෙන තේරුමට කිසිම සම්බන්ධයක් නැති විෂුවල්.. ඇයි බන් මේ වීඩියෝ කරන උන් මේ ගැන කල්පනා කරල හරියට ගැලපෙන ඒවා කරන්නෙ නැත්තේ.. මෙන්න මේක තමයි මට එපාම වුන ගීතය. අපි කාලයක්...
  15. Kumara456

    කොළඹ අවට යන්න තැනක්.~ බැද්දගාන තෙත්බිම් උද#

    කොළඹ අවට යන්න තැනක්.~ බැද්දගාන තෙත්බිම් උද# මම මේ කියන්න යන්නේ මෑතකදී විවෘත වුන කොළඹ අවට සොදුරු නිසංසල පරිසරයක් ගැන.. මේ ගැන දන්න අයත් ඇති. නොදන්න අය වැඩිපුර ඇති... මේ තැන තමයි බැද්දගාන තෙත්බිම් උද්‍යානය Beddagana Wetland Park මේක වීවෘත වුනේ 2016 ජූනි 15 වෙනිදා මේක පිහිටල තියෙන්නේ...
  16. Kumara456

    වෘත්තීය මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් වහාම අව

    වෘත්තීය මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් වහාම අව වෘත්තීය මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් වහාම අවශ්‍යයි අප ආයතනය සදහා චිත්‍ර ශිල්පය හොදින් දන්නා අයෙකු අවශ්‍යයි. බුදු දහම ගැන මනා අවබෝධයක් සහ ඒ හා ආශ්‍රිත නිර්මාණකරණය පිළිබද දැනුම අත්‍යවශයි අවශ්‍යතාවය - මසකට එක බැගින් චිත්‍රයක් ඇදීමට (නමුත් ඒ සදහා දින 14 / සති...
  17. Kumara456

    අල්ලල ඇති වෙලානන් කිචි කවන්න එන්න.

    අල්ලල ඇති වෙලානන් කිචි කවන්න එන්න. අල්ලල ඇති වෙලානන් කිචි කවන්න එන්න. මේ දවස් ටිකේ හැමෝම අල්ල අල්ල හිටිය දැක්ක එක එක ඒවා.. සමහරු පූසියො අල්ල අල්ල හිටිය.. පූසිව අල්ලපු අය ගැන දන්නෙ නැත්නන් මෙන්න බලාගන්න එන්න පූසිව අල්ලන්න http://www.elakiri.com/forum/showthread.php?p=20128611#post20128611 ඊට...
  18. Kumara456

    අල්ලන්න ආස අයට මෙන්න තව එකක්

    අල්ලන්න ආස අයට මෙන්න තව එකක් අල්ලන්න ආස අයට මෙන්න තව එකක් ඊයෙ කස්ටිය හෝ ගාලා පූසිව අල්ල අල්ල හිටියනෙ.. පූසිව අල්ලගන්න බැරිවෙච්ච පූසිව අල්ලන්න ආස අයට මෙන්න ඒ පූසිගෙ ලින්කුව... http://www.elakiri.com/forum/showthread.php?p=20128611#post20128611 එහෙනන් අද තව වෙන එකක් අල්ලමු.. ඊයෙ පූසි.. අද.. මීය...
  19. Kumara456

    එන්න පූසිව අල්ලන්න....

    එන්න පූසිව අල්ලන්න.... මේ හොර පූසි කොටු පනින්නමයි හදන්නෙ.. පුලුවන්නන් කොටු පැනල බේරිල යන්න කලින් කොටු කරගනින්.. මේ ලස්සන පොඩි ගේම් එකක්.. කරලම බලන්න... ගොඩක් කලින් කරපු ගේම් එකක් මේ දැන් සෙට් වුනා. උඹලත් එක්ක ඒ ගේම බෙදා ගන්න හිතුනා...මේන්න හොර පූසි..අල්ලගනින්...
  20. Kumara456

    අපේ ගස් කොට්ටෝරුව මලක් වගේ පියෙක් වෙලා....

    අපේ ගස් කොට්ටෝරුව මලක් වගේ පියෙක් වෙලා.... එලකිරි එකේ ජ%ගි ත්‍රෙඩ් එකක් කොහෙද එතන අනිවා ඉන්න බුවෙක් ගැන තමයි මේ කියන්න යන්නෙ.. ඒ සුවිශේෂි හැකියාව නිසාම ජං% ^%$ කියලත් පොරට කාඩ් එකක් තිබ්බා.. විනෝදාංශය හැටියට දකින දකින ඒවා වලට කොට කොට යන මේ කොට්ටෝරුව මේ ළගදි හොට පටලවගෙන තිබ්බා එක ගහක් ගාව...

    No contents