හූ ඇම් අයි??හූ ද හෙල් ආ යූ??
I used to play by this name, But i cant remember a player named BRAGA.

වයිල්ඩ් අයියේ වැඩි විස්තර කියල දෙන්නකෝ...
organizing වෙන්නෙම නැත්තම් පමණක්, මෙතනින් පටන් ගමු....
අවසන් පිටුවල කරුණු කියවා බලද්දී,
මේ league කාර්යය කෙරෙන්න නම්,
මුලින්ම තීරණය කරන්න වෙනවා මේක play කරන්නේ,
1) තමන් වැඩිපුර නියෝජනය කරන clan / community හැටියට team හදන ඇවිත් ද
නැත්තම්
2) ඔක්කොම clan / community වලඅය කවලම් කරල team හදලද කියල...
අපි එතනින් පටන් ගමු....![]()

හූ ඇම් අයි??හූ ද හෙල් ආ යූ??
I used to play by this name, But i cant remember a player named BRAGA.
ලොල්
යු කැන් ෆයින්ඩ් මි @ ද වෙරි බිගිනින් ඔෆ් දිස් ත්‍රෙඩ්...![]()
organizing වෙන්නෙම නැත්තම් පමණක්, මෙතනින් පටන් ගමු....
අවසන් පිටුවල කරුණු කියවා බලද්දී,
මේ league කාර්යය කෙරෙන්න නම්,
මුලින්ම තීරණය කරන්න වෙනවා මේක play කරන්නේ,
1) තමන් වැඩිපුර නියෝජනය කරන clan / community හැටියට team හදන ඇවිත් ද
නැත්තම්
2) ඔක්කොම clan / community වලඅය කවලම් කරල team හදලද කියල...
අපි එතනින් පටන් ගමු....![]()

මුලින්ම කියපන් උඹ අනිවා League එක Play කරනවද කියලා

මට පෙනී යන ආකාරයටනම් මේ ලීග් එකද කලින් පැවැත්වූ ටුනමන්ට් ලෙසම ඉතා සාර්ථක වන න්‍යායක් පෙන්නුම් කරයි...![]()

ලොල්
යු කැන් ෆයින්ඩ් මි @ ද වෙරි බිගිනින් ඔෆ් දිස් ත්‍රෙඩ්...[/Ane machan thread eke mula balanna kammaliy dan, uba puluwan nam kiyahan katath lesiy ne, naththan epa aulak na
![]()

හරි, එහෙනම් අපි නම් එකතු කරමු.....
අපි තාවකාලිකව විතරක් මේ අයව කොහෙන් එන අයද කියල නම් කරමු / බාරකාරත්වයක් දෙමු / කාගේ අයද කියල
(අන්තිමට team හදද්දී ඒක අදාළ වෙන්නේ නැහැ, තාවකාලිකව විතරයි)
-------------------------------------------------
එන players ලගේ updates සඳහා මෙම ලින්කුව භාවිත කරමු!
https://docs.google.com/document/d/1amKvvL739mo4TbBjTWh9Z2BO7pvTsk8c1FNYuroGUxo/view?pli=1
හෙනයා සහ wild eye දෙදෙනාට මෙම document එක edit කිරිමට හැකිවීම සඳහා දෙදෙනාගේ email adress PM මගින් ලබාදෙන්න.
ඔබ දෙදෙනාට මෙය edit කිරිමට හැකිවන අතර document එක auto update වනු ඇත.

මෙහෙමයි මචං ඕකට වැට උඩ ඉන්න Names ටික දාන්නත් Section එකක් දාන්න වෙයි![]()
හරි, එහෙනම් අපි නම් එකතු කරමු.....
අපි තාවකාලිකව විතරක් මේ අයව කොහෙන් එන අයද කියල නම් කරමු / බාරකාරත්වයක් දෙමු / කාගේ අයද කියල
(අන්තිමට team හදද්දී ඒක අදාළ වෙන්නේ නැහැ, තාවකාලිකව විතරයි)
-------------------------------------------------
එන players ලගේ updates සඳහා මෙම ලින්කුව භාවිත කරමු!
https://docs.google.com/document/d/1amKvvL739mo4TbBjTWh9Z2BO7pvTsk8c1FNYuroGUxo/view?pli=1
හෙනයා සහ wild eye දෙදෙනාට මෙම document එක edit කිරිමට හැකිවීම සඳහා දෙදෙනාගේ email adress PM මගින් ලබාදෙන්න.
ඔබ දෙදෙනාට මෙය edit කිරිමට හැකිවන අතර document එක auto update වනු ඇත.
Ow wild ta thada wela inne, hariyata kiyapan naththan iwarai![]()
හරි, එහෙනම් අපි නම් එකතු කරමු.....
අපි තාවකාලිකව විතරක් මේ අයව කොහෙන් එන අයද කියල නම් කරමු / බාරකාරත්වයක් දෙමු / කාගේ අයද කියල
(අන්තිමට team හදද්දී ඒක අදාළ වෙන්නේ නැහැ, තාවකාලිකව විතරයි)
-------------------------------------------------
එන players ලගේ updates සඳහා මෙම ලින්කුව භාවිත කරමු!
https://docs.google.com/document/d/1amKvvL739mo4TbBjTWh9Z2BO7pvTsk8c1FNYuroGUxo/view?pli=1
හෙනයා සහ wild eye දෙදෙනාට මෙම document එක edit කිරිමට හැකිවීම සඳහා දෙදෙනාගේ email adress PM මගින් ලබාදෙන්න.
ඔබ දෙදෙනාට මෙය edit කිරිමට හැකිවන අතර document එක auto update වනු ඇත.

හෙනයා;18465571 said:නැත්තම් අපේ පැත්තෙන් එන 8 දෙනාවත් එක්ක දාලා කලවම් කරලා හදන්නද? එත් අවුලක් නෑ..![]()
. email adress ekak ekak ewapan umbatama edit karanna puluwan umbe list eka.