මචන්ල අද මට කොල්ලෙක් හම්බුනා ළඟ තැනක සිකියුරුටි වැඩක් කරන එකෙක්
උගෙ කතාව ඇහුවම ඌ ගැන දුක හිතුනා
මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ
මිනිහට කියල කාත් කවුරුත්ම නැතිලු අම්ම තාත්තව දැකලත් නැතිලු මිනිහා
මිනිහා කොළඹ ඇවිත් බැහැපුවම උට එකෙක් සෙට් වෙලා මිනිහ ගිහින් මුව එහෙ නවතගෙන
එහෙ බොඩිම් වෙලා වගෙ ඉඳල තියෙන්නෙ...