1. banda065

    වහල්ලු

    Facebook එක ගැන දාල තිබ්බත් එළකිරි එක මතක් උනා
  2. banda065

    Car insurance Help

    මචන්ල car එකට full insurance දාල ගානක් ගෙව්ව (20%) තව 80% ගෙවන්න තියෙනවා Speed Loan එකකුත් තියෙනව ඒක settle කරල විකුණන්න හදන්නෙ කොහොමද වැඩේ ගොඩ දාගන්නෙ full insurance ඒක cancel කරල මට Third Party insurance එකක් දාගන්න පුලුවන් වෙයිද? insurance එකාට කතා කරන්න කලින් මම සීන් එක අහල බැලුවෙ ඌ ගත්...
  3. banda065

    Lanka-Ads Rocks Again

    15 හැවිරිදි දැරිය විකුණු ඔන්ලයින් ගණිකා මඩමේ වෙබ් හිමිකරු වැඩ වරදී - කාමුඛ ලෝලියාට ගණිකාවන් තුනක් මිලදී ගන්නත් පහසුකම් සපයලා 15 හැවිරිදි දැරිය ගණිකාවක් ලෙස විකුණු ප්‍රධාන වෙබ් අඩවියක් වන ලංකා ඇඩ්ස් ( Lanka - Ads) හී හිමිකරු රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දැරිය විකුණා...
  4. banda065

    ගවයකුට වඩා ප්‍රමාණයෙන් යුතු යෝධ කැස්බෑවෙක්ගේ සිරුරක් පානදුර වෙරළට..!

    ගවයකුට වඩා ප්‍රමාණයෙන් යුතු යෝධ කැස්බෑවෙක්ගේ සිරුරක් පානදුර වෙරළට..! කිලෝ 300 කට වඩා අධික බරකින් යුක්තයැයි සිතිය හැකි යෝධ කැස්බෑවකුගේ සිරුරක් පානදුර නල්ලුරුව මුහුදු වෙරළට අද ගොඩ ගසා ඇතැයි ප්‍රදේශවාසීහු කියති. ගවයකුට වඩා ප්‍රමාණයෙන් විශාල කැස්බෑවා දැකගැනීම සඳහා ප්‍රදේශවාසීන් මුහුදු වෙරළට...
  5. banda065

    පරිස්සමින්

  6. banda065

    ශ්‍රී ලන්කාවත් ඉන්දියාවත් අතර මුහුදේ තවත් නැවක් ගිනි ගනී? 2021/06/25

    ශ්‍රී ලන්කාවත් මලක්කාවඅතර මුහුදේ තවත් නැවක් ගිනි ගනී? 2021/06/25 Container ship MSC MESSINA reportedly suffered fire in engine room in Indian ocean halfway between Sri Lanka and Malacca Strait, at around 1930 UTC Jun 24. The ship was disabled, and as of 0415 UTC Jun 25 remained disabled...
  7. banda065

    html,php search box Coding help

    https://www.google.com/search?q=elakiri මචන්ල මේ link එක click කලාම google search boxඑකේ fill වෙනවා වගේ එකක් හදාගන්න ඕනි අපි link කලාම text box එකක් fill වෙන්න ඕනි link eke එකේ තියෙන text part එකකින් (link eka hadaganna puluwan mata) ඒ text box එක ගාවට "copy to clip board" button එකකුත්...
  8. banda065

    Rice Cooker Repair පන්නිපිටිය අරන්ගල

    මචන්ල පන්නිපිටිය අරන්ගල අවට උපකරණ අලුත්වැඩියාකරන තැනක් දන්නවද? Rice cooker එකේ power cable plug එක උනු වෙලා එක replace කරගන්න ඕනි
  9. banda065

    කොළඹ අවට බැන්කු වල වැඩ කරන අය ඉන්නෙ කව්ද?

    කොළඹ අවට බැන්කු වල වැඩ කරන අය ඉන්නෙ කව්ද? fort/ maharagama /malabe areas Central cash එකේ නම් වඩාත් හොඳයි මට නෝට්ටු කාසි වර්ග ටිකක් හොයාගන්න ඕනි ටිකක් වැඩි මිළක් ගෙවන්න පුලුවන්
  10. banda065

    SPA පොකුර started

    බත්තරමුල්ල සහ පැලවත්ත ප්‍රදේශ වල සම්භාහන මධ්‍යස්ථාන 02කින් කොවිඩ් ආසාදිතයන් හමුවූ බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කර තිබෙනවා. ඔහු කියා සිටියේ පැලවත්ත ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් නීති විරෝධීව පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටි තරුණියන් දෙදෙනෙකු ආසාදිතයන් ලෙස...
  11. banda065

    පෙට්ටි ඉල්ලෙ නල්ලරික්ක

    කන්‍යා පටලයකින් තොරව උපත ලබන කාන්තාවන් සිටී. එහෙත්, යල් පැන ගිය සම්ප්‍රදායන් අනුගමනය කරන ශ්‍රී ලංකාව වැනි රටවල කාන්තාවන්ට එය සමහර අවස්ථාවල ජීවිත තර්ජනයක් ලෙස පෙනේ. කන්‍යා පටලය ඉන් එකකි. පිරිමින්ගෙන් බහුතරයකට විවාහයට පෙර ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට අවශ්‍ය වන අතර කාන්තාවකගේ කන්‍යා පටලය ගැනීම...
  12. banda065

    මල් Help (engagement flower bouquet)

    මචන්ල කොටුවෙ මල් තියෙන එක මොකක්ද? engagement flower bouquet එකක් ගන්නයි ඕනි කොළඹ මහරගම අවට අඩුවට ගන්න පුලුවන් වෙනත් තැනක් උනත් කමක් නෑ.
  13. banda065

    සක්කරවට්ටම

    සීනි සදහා යොදන බදු සහනය. සීනි = සක්කර වට්ටම = ඩිස්කවුන්ට් . ඔය සක්කර වට්ටම හින්ද තමා කෝටි 1500ක් පාඩු උනා කියන්නෙ Copied from FB...
  14. banda065

    මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ මාධ්‍යය නිවේදනය ප්‍රචණ්ඩත්වයට දිරි දීමක්..!

    මම දැකපු විදියට මෑත ඉතිහාසයේ ආගමික සහජීවනය වෙනුවෙන් වැඩිම දායකත්වයක් දක්වපු ආගමික නායකය මෙතුමා මමත් බෞද්ධයෙක් ඒත් මෙතුමට hidden agendas නෑ කියල අවංක කෙනෙක් කියල මම හිතනව *ල්ස් තෝ*ස් වගෙ නරි එක්ක බලද්දි මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ මාධ්‍යය නිවේදනය ප්‍රචණ්ඩත්වයට දිරි දීමක්..! -ශ්‍රී ලංකා...
  15. banda065

    එක දවසෙන් Speed Loan ණයක් ලබාදිය හැකි විශ්වාසවන්ත අයෙක් අවශ්‍යයි

    මචන්ල මගෙ නමට තියෙන Car එකේ පොත තියල හදිස්සියෙන් speed loan ණයක් ගන්න ඕනි. 1.4 Million බදාදා වැඩෙ කරන්න බාරදීපු කෙනා අද කරල දෙන්නම් කීවා ඒක නිසා වෙන කෙනෙක් බැලුවෙත් නැ. ඒත් මචන් අද දවස ඉවර වෙද්දිත් visit එකවත් දාල දුන්නෙ නෑ දැන් කියනව Monday RMV දාන්නම්ලු .එදා transfer උනත් cash එක credit වෙද්දි...
  16. banda065

    ඇඟේ කෑලි කුඩු වලට විකුණා කුඩු වෙන්නටම මත්වූ මහරගම කුඩ්ඩා

    මතට ඇබ්බැහි වී තාරුණ්‍යයේ කෙළිලොල් බව විනාශ කරගනිමින් තමාගේ ශරීරයේ ඇති වටිනා ඉන්ද්‍රියන් විකුණා එයින් ලබා ගන්නා ලද සම්පූර්ණ මුදල් මත්කුඩු සඳහා වියදම් කර එම මුදල නාස්ති වී ගිය පසු සොරකමට පුරුදුව පොලිස් භාරයට පත්වූ තරුණයෙක් පිළිබඳව මහරගම පොලිස් ස්ථානයෙන් වාර්තා වේ. පසුගිය දිනක රෝගාතුරව කොළඹ...

    No contents