දැන් ගොඩක් එන්නෙ ආතල් ගන්න උන් බන් 50%ක් විතර. ඇත්තටම මේක ඕන සෙට් එක ඉන්නෙ 20%ක් වගේ, 2000න් පස්සෙ සෙට් එකට මේක තාම හරියට තේරෙන් නෑ, උන් ගොඩක් උන් තාම දෙමව්පියන්ගෙන් යැපෙන උන් ඉතින් මේක ගැන එච්චරම ගානක් නෑ. වගකීමක් තාම උන්ගෙ ඔලුවට තාම වැටිල නැති නිසා. ඊයෙ ට්‍රේන් එකේ ඉදන් අරගලේට එන කොල්ලො කෙල්ලො...