පාන් නැද්ද?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාන් නැත්තන් කේක් කාපල්ල කිව්වහම ප්‍රංශෙ මිනිස්සු රජපවුලත් මරල තමා රට දැන් තියන තත්වෙට අරන් තියෙන්නෙ . අපේ උන් ඉතින් වහල් හැත්තනෙ . කෙලත් දෙනව ඇරපන් කියල
     
    • Sad
    Reactions: krizta

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    පාන් නැත්තන් කේක් කාපල්ල කිව්වහම ප්‍රංශෙ මිනිස්සු රජපවුලත් මරල තමා රට දැන් තියන තත්වෙට අරන් තියෙන්නෙ . අපේ උන් ඉතින් වහල් හැත්තනෙ . කෙලත් දෙනව ඇරපන් කියල
    ආ එහෙමද එතකොට ඔයා අපේ උන්ගෙන් එක්කෙනෙක් නෙමේද
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    දැන් කිබුලෝ හුනෝ සයිස් බන්.
    බිත්තර රෝල් එක පැටිස් එකේ ගානට පොඩි. :baffled:
    Kiyala wadak naa ban.... Kimbulek 60i... 2019 kimbulek 15i... Kimbulo thun denek aran ballata ekak damma. Uu eka kala kuun kuun gala thawa illanawa....
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Balla manokka kanne naa ne ban...
    නෑ බන් ඉස්සර සිරිමාවෝ ගෙ කාලෙ මඤ්ඤොක්ක වලින් පිටි හදල ඒවයින් කෑම හදල තියනව.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    කාබනික පොහොර වගාවෙන් අස්වැන්න සූ ගාලා ආපු නිසා දැන් පාන් වලට මාර්කට් එකක් නෑ
    - ධර්මය ඔබට මග වේවා
     
    • Haha
    Reactions: saja

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    keells foodcity nam.tibba

    foodcity eken bothale aran bite eka keells gatta nisa dakke

    gattata biwwe na ban... neat ma gahuwa shot 4k.. poddakwat wadune na

    petrol wage arakku baala karalada???

    Roskva vodka gatte