1. emoboy

    ලංකාවෙ උන්ට නැති වෙන රටවල් උන්ට ලංකාව ගැන තියෙන ආදරේ

    ලංකාවෙ උන් ආ අවුලක් නෑ. එහෙම තමයි ඉන්න ඕන. උබලට ලිංගික ඉරිසියාව ඕව තමා කියන්නෙ. රැඩිකල් වෙච්ච උන්ට කවුරුහරි වෙනස් විදිහකට බෙට්ටක් දැම්මත් අන්න වැඩ එහෙම තමයි. පරණ කෝපි කාලෙ ගොන් කං දැන් නෑ අනං මනං. ඒ හැමදේම පිරිහීම. මම ඊයෙ කිවුවහම සමහර උන් හිනා උනා. තව අවුරුදු 10ක් 15ක් යනකොට පට්ටම චොර වෙලා යන්න...
  2. emoboy

    Most Scariest Bus accident

    Foot board එකේ හිටපු උන් චප්ප වෙන්න ඇති
  3. emoboy

    රාගය නිසා පිරිහුන තවත් කෙල්ලෙක්. මේයාගෙ අද අන්තිම දවස වෙන්න පුළුවන්

    මේ පෝස්ට් එක දාල තියෙන්නෙ දැන් පැය දෙකකට කලින්. සමහරවිට අද රෑ මේ කෙල්ලගෙ අන්තිමට දවස වෙන්න පුළුවන්. අද පාන්දර වෙනකොට suicide කරගන්න ලොකු chance එකක් තියනව. ඊට කලින් කාට හරි හම්බ උනොත් හොදයි ඒ පොඩි වෙලාව pass කරගන්න. මේක දැකල එකෙක් කියන්න පුළුවන් මේක මේ කොල්ල නිසා අරක මේක. හැබැයි හැම දේට මුල්...
  4. emoboy

    "අපේ අම්මා" New Youtube Course Fire

    අපේ අම්ම ගේම දෙනවා chanux අපේ අම්මගෙ නම දාල youtube academy එකේ හදපු video එකට වෙන්නැති. ආආආආර්තල් කොහොම උනත් chanux කරන වැඩේ ගැන මට තියෙන්නෙ mix feeling එකක්. ඒ කියන්නෙ ටිකක් අවුලක් නෑ. අවුලක් නැත්තෙමත් නෑ අතිශෝක්තිය නිසා
  5. emoboy

    තෙල් නැව් එනවා 🚢

    උබල දන්නවනෙ ඉගුරු දීල මිරිස් ගත්ත කතාව. IOC එකට වඩා CHINA ආව කියන්නෙ ලංකාවෙ බලශක්තිය CHINA අත තියල තියෙන්නෙ කොන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනව උන්ට. උන් මොනවහරි ඉල්ලල බෑ කිවුවොත් ඊට පස්සෙ තෙල් දෙන්නෙ නැතුව ඉදී. මොකද කියන්නෙ උබල
  6. emoboy

    වහිනවද සිංහලු

    ඈතින් ඈතින් ගොරවනව ඇහෙනව උබලගෙ පැති වලට වහිනවද මේ වෙලාවෙ? මේ map එකේ තියෙන එක හරිද? Map එකේ කියන විදිහට නං ගම්පහ area එකේ ඉදන් ගල්ලට යනකන් එක දිගට වහිනව stops නැතුව මේ මොහොතෙ
  7. emoboy

    Indrajith Gamage Job Vacancy for a Girl

    එයා girl කෙනෙක්ට fb එකේ vacancy එකකට මුලින් කතා කරන්නෙ. ඉතින් ඊට පස්සෙ???? මේ ඒ girl ගෙ ප්‍රශ්නය යාළුවනේ. අපේ ඉන්දරේ හොදක් කරන්න නේද යන්නෙ යාළුලා...??
  8. emoboy

    වල් වැවෙනව

    ගෙදර වල් පැල වැවෙනව බන් හැම තිස්සෙම කොච්චර උදලු ගෑවත් වැඩක් වෙන්නෙ නෑ. මාසෙන් එනව. මේකට ගහන්න වල් නාශයක් උබල දන්නවද
  9. emoboy

    මිනිහෙක්ට කෙල වෙනකොට හිනා වෙන්නෙ

    මිනිහෙක්ට කෙල වෙනකොට හිනා වෙන්නෙ තමංගෙම මිනිස්සු කියන එකට ලොකුම උදාහරණයක්.
  10. emoboy

    Camping අලි මරණය සැක සහිතයි

    මේකෙ ඇත්ත නැත්ත ගැන උබල මොනවද හිතන්නෙ?? සැක සහිතයි මේ ජෙනරේෂන් එකේ අසීමාන්තික ට්‍රැවල් ගෝල්ස් තියෙනවා ඒත් වර්ෂාපතන රටා, ප්‍රථමාධාර, අදාල ප්‍රදේශයේ භූගෝලීය පරිසරය වගේ මූලික දේවල් ගැන අවම දැනුමක්වත් නැහැ වගේම ඔවුන්ට ඒ ගැන දැනගැනීමට කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. Camping කරන අයෙක් ප්‍රථමාධාර හා උපකරණ...
  11. emoboy

    අලිය ගහපු කෙල්ල SEX

    දැන් උබල අලියට බැනල ඊට පස්සෙ CAMPING කරන්නෙ ඔතන නෙමේ ඔතෙන්ට ආපු හින්දයි ඔහොම උනේ ගාල වැඩක් නෑ. මෙහෙම වෙන්න හේතුව රාගය. SEX. වෙන මොකුත් නෙමේ. උන්ට ඔතෙන්ට එන්න හේතුව ඕන උනේ SEX. රාගය නිසා බය උපදි දුක උපදී.
  12. emoboy

    එකෙක් නෙළුම් කුළුනෙන් පැනලා

    ඕයි එහෙම පනිනකොටත් අපේ උන් උඩ රටයි ගරා යක්කුයි ගෙනල්ල නටවන එක චොරනෙ බන් තේරෙන් නැද්ද
  13. emoboy

    Vini Production Views

    මේවට මෙච්චර views ඇයි බන්? මේවට මට හිනාවක්වත් යන් නෑනෙ බලෙන් හිනවෙන්න ඕන හිනා වෙනව නං. මේව fun කියන්න තරන් දැන් ඉන්න උන් මෙච්චර ජොලි මෝල්ලු ද බන්?
  14. emoboy

    YouTube Journey

    මාස 6 7 කට පස්සෙ අලුතෙන් අප්ඩේට් කරල වීඩියෝ එකක් දැම්මෙ ඊයෙ. just only 61 subs. ඊයෙ වීඩියෝ එකට විව්ස් 62 දැනට ඇවිල්ල තියෙනව පැය 15ක් වගේ ඇතුලත. main traffic sourse YouTube Search and Suggested videos. දැන් ආයෙ දිගටම දාන්න ඕන. කන්ටෙන්ට් English. මේ ශ්‍රී ලංකන් විව්ස් ටික අයින් කරගන්න ඕන. ඒක මගෙ...
  15. emoboy

    Income tax එකක් කැපිල මොකද්ද මේ

    මම monthly and daily expenses වලට වෙනම account එකක් තියන් ඉන්නව. ඒකට වැඩිය සල්ලි දාන්නෙත් නෑ. අද බලනකොට advanced income tax කියල එකක් කැපිලනෙ. මොකද්ද බන් මේ උබලගෙත් කැපෙනවද? Account එක commercial bank එකේ.
  16. emoboy

    A 380 flight ?

    A 380 flight එකක් ලංකාවට ආවහම ඒක හෙන ලොකු දෙයක් වෙන තැනට ලංකාව පත් වෙලා
  17. emoboy

    Best body builder Ever

  18. emoboy

    Ol කාලෙ crush storyak මතක් උනා

    11 වසරෙදි මම ගියා tution එකකට. ඒකෙ හිටපු කෙල්ලෙක්ට මට මාරම හිත ගියා. තව පට්‍ට කෑලි හිටිය. ඒත් මේකට ගියපු හිත නිකන් වෙනම එකක්. ඒ කාලෙ පට්ට බයයි කෙල්ලෙක්ගෙන් අහන එක මොකද අදුරන එකකුත් නෙමේ ඉස්කොලේ එකකුත් නෙමේ. ,හැබැයි මම ඒකි එනකන් හැමදාම ඉන්නව බලාගෙන දවසක් මම follow කළා කොහෙද ඉන්නෙ බලන්න එච්චර...

    No contents