ඇයි අපි නිදහස සමරන්න ඕන? මම කියන්නෙ මේ අවුරුද්දෙ එක විතරක් නෙමේ නිදහස ලැබිච්ච දවසෙ ඉදන් හැම පෙබරවාරි 4ම අපි මේක සමරනව. ඒක නිකන් හරියට අපි අන්ත පජාත මුඩුක්කුවක ඉදල අපිට ලංකාව නිකන් සුද්දගෙන් තෑගි වලට හම්බ උනා වගේ. ඕයේ ඔයේ සුද්දන්ගෙන් අපිට හම්බුනා lets celebrate වගේ එකක්. ඒක හෙන වහල් මානසිකත්වයක්...