෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴
දන්නා එවුන්ට නොව නොදන්නා එවුන්ට පමණයි.. දන්නා උන් ඇවිත් මට කින්ඩි දැමීම අන්තිම කුප්පය, අධමය, අසික්කිතය..:)
ආදරණිය සිංහලුනි.. මේ වගේ කුරුලෑ පිරිච්ච, කුප්ප මූණක්...:shocked:
මේ වගේ මොඩ් කරලා කලොත් කොහොමද.. ආසයි නේහ්..:cool:
බලපංකො බෝනික්කි වගේ..:lol: ඔය...