Tracking Cookies (doubleclick.net)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹලගෙ Cookies වල සර්ච් කරල බලපං මෙන්න මේ URL ටික..‍
    doubleclick.net
    doubleclick.com
    ad.doubleclick.net
    google.com/doubleclick
    මේක Tracking Cookie එකක්ලු.. ඒ මදිවට මවුස් එක ඩබල් ක්ලික් වෙනවා.. මං දැනට මවුස් තුනක් මාරු කලා.. මුලින් හිතුවෙ මවුස් එකේ අවුලක් කියලා.. අන්තිමේ අද හිතන් හිටියා මැෂින් එකේ අවුලක් වෙන්න ඇති කියලා.. නිකමට ඉන්ටර්නෙට් එකේ සර්ච් කලාම සීන් එක දැක්කෙ.. බලපං Cookies සර්ච් කරලා..
    :dull:

    2.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැන් ලැප් එකේ අවුල හරිද බන්
    ලැප් එකේ නෙමේ බං ඩෙක්ස්ටොප් එකේ.. රැම් කේස් එකද..? ඒක හරිගියේ නෑ මචං..:no:

    Thanks machan

    11.gif

    3 තිබිලා අයින් කළා
    උඹ සිරාද කියන්නෙ..? අයින් කලාට වැඩක් නෑ.. ඕක ආයෙම ඇවිත් ඇති බලපං තව ටිකකින් සර්ච් කරලා..

    11.gif
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇහ් කුකි එකකින් කොහොමද බ0 මවුස් එකක් ඩබල් ක්ලික් කරන්නේ ? එකට ජාවස්ක්‍රිප්ට් එකක් එපැයි ... ස්ක්‍රිප්ට් එකක් නැතුවනම් කරන්නහ් බැහ්
    ට්‍රැකින් කුකි කියන්නෙහ් වෙනහ් දෙයක් බ0 එවයෙන් කරන්නෙහ් උබ මොනාද හොඔයන්නෙහ් , යන වෙබ්සයිට් මොනාද , ඉන්ටරෙසෙට්ස් සෙව් කරගන්නහ් එක විතරයි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ade mageth thiyanawane ban.me balapanko.eth matanam aulak une naha.delete kalama harida ban

    ආ සොරි මම දැක්කෙ ජේසොන් ෆූල්ස් වගේ :P
    ආ.. මම ඌ ගැන දන්නෑ බං..:rofl:

    doubleclick eken thamai apita gelapena ad google eke pennanne
    ගූගලේ ගහලා බලපං.. double click tracking cookie කියලා..:dull:

    ඇහ් කුකි එකකින් කොහොමද බ0 මවුස් එකක් ඩබල් ක්ලික් කරන්නේ ? එකට ජාවස්ක්‍රිප්ට් එකක් එපැයි ... ස්ක්‍රිප්ට් එකක් නැතුවනම් කරන්නහ් බැහ්
    ට්‍රැකින් කුකි කියන්නෙහ් වෙනහ් දෙයක් බ0 එවයෙන් කරන්නෙහ් උබ මොනාද හොඔයන්නෙහ් , යන වෙබ්සයිට් මොනාද , ඉන්ටරෙසෙට්ස් සෙව් කරගන්නහ් එක විතරයි...
    පිස්සු.. දැන් මවුස් එකේ අවුල හරි..:yes:

    තව ටිකකින් ලිඳ පැත්තෙන් ජබුක් හඬක් ඇසෙයි ඇසෙයි ... !
    :rofl:
    මම යනවා දැන්.. ජේසන්ව ලිඳේ දාපං..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹලගෙ Cookies වල සර්ච් කරල බලපං මෙන්න මේ URL ටික..‍
    doubleclick.net
    doubleclick.com
    ad.doubleclick.net
    google.com/doubleclick
    මේක Tracking Cookie එකක්ලු.. ඒ මදිවට මවුස් එක ඩබල් ක්ලික් වෙනවා.. මං දැනට මවුස් තුනක් මාරු කලා.. මුලින් හිතුවෙ මවුස් එකේ අවුලක් කියලා.. අන්තිමේ අද හිතන් හිටියා මැෂින් එකේ අවුලක් වෙන්න ඇති කියලා.. නිකමට ඉන්ටර්නෙට් එකේ සර්ච් කලාම සීන් එක දැක්කෙ.. බලපං Cookies සර්ච් කරලා..
    :dull:

    2.gif
    ගැබුරු ලිදක වැටෙන්නහ් යන්නෙහ් :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    http://malware-protection.blogspot.com/2008/09/doubleclicknet-tracking-cookie.html

    ආ.. මම ඌ ගැන දන්නෑ බං..:rofl:

    ගූගලේ ගහලා බලපං.. double click tracking cookie කියලා..:dull:

    පිස්සු.. දැන් මවුස් එකේ අවුල හරි..:yes:

    :rofl:
    මම යනවා දැන්.. ජේසන්ව ලිඳේ දාපං..
    :rofl::rofl: අනෙහ් යකොව් :P
    සමහර මවුස් වල කාලයක් යද්දි ඩබල් ක්ලික් වෙනහ් අවුල් එනවාහ් බ0 හොද කොලටි එකක් නම් අවුලක් නැහ් සාමාන්‍ය එවයේ එනවාහ් ... අත්දැකිමෙන් කියන්නෙහ් :yes:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    උඹලගෙ Cookies වල සර්ච් කරල බලපං මෙන්න මේ URL ටික..‍
    doubleclick.net
    doubleclick.com
    ad.doubleclick.net
    google.com/doubleclick
    මේක Tracking Cookie එකක්ලු.. ඒ මදිවට මවුස් එක ඩබල් ක්ලික් වෙනවා.. මං දැනට මවුස් තුනක් මාරු කලා.. මුලින් හිතුවෙ මවුස් එකේ අවුලක් කියලා.. අන්තිමේ අද හිතන් හිටියා මැෂින් එකේ අවුලක් වෙන්න ඇති කියලා.. නිකමට ඉන්ටර්නෙට් එකේ සර්ච් කලාම සීන් එක දැක්කෙ.. බලපං Cookies සර්ච් කරලා..
    :dull:

    2.gif

    ඔව් මචං ගෙදර pc එකේ බඩු හෑව්, කී බෝඩ් එකත් පිස්සු නටනවා.. super anti spyware එක දාගන්න..ඒකෙන් අල්ලනවා.
    http://malwaretips.com/blogs/ad-doubleclick-net-virus/
    තැංකූ..