ගොඩක් අය විපතට පත්වෙලා!
අනේ බලන්න කෝ! කොච්චර දෙනෙක් විපතට පත් වෙලාද කියලා මේ වැස්සෙන්?
91 දෙනෙක් මිය ගිහින්ලු, 101 කට වැඩි පිරිසක් අතුරුදහන් වෙලාලු, 50000කට වඩා අවතැන් වෙලාලු,
අපිත් පුළුවන් විදිහට එයාලට උදවු කරමු .යාළුවනේ අපේ නැන්දලා සිරස සහනයාත්රාවට දෙන්න වියලි ආහාර සහ වතුර බෝතල් ටිකක් දෙන්න දැන් පැක්කරනවා, අනේ ඔයාලත් පුළුවන් විදිහට උදවු කරන්න, මේ වගේ අපේ රටේ අය විපතට පත්වෙච්ච වෙලාවක. අපිටත් මේවගේ විපත් සිදු වෙන්න පුළුවන්නේ

අපි කොච්චර අසරණ වෙනවද කියලා