ගොඩක් අය විපතට පත්වෙලා!

Dinu94

Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    ගොඩක් අය විපතට පත්වෙලා!

    අනේ බලන්න කෝ! කොච්චර දෙනෙක් විපතට පත් වෙලාද කියලා මේ වැස්සෙන්?:sorry: 91 දෙනෙක් මිය ගිහින්ලු, 101 කට වැඩි පිරිසක් අතුරුදහන් වෙලාලු, 50000කට වඩා අවතැන් වෙලාලු, :sorry: අපිත් පුළුවන් විදිහට එයාලට උදවු කරමු .යාළුවනේ අපේ නැන්දලා සිරස සහනයාත්‍රාවට දෙන්න වියලි ආහාර සහ වතුර බෝතල් ටිකක් දෙන්න දැන් පැක්කරනවා, අනේ ඔයාලත් පුළුවන් විදිහට උදවු කරන්න, මේ වගේ අපේ රටේ අය විපතට පත්වෙච්ච වෙලාවක. අපිටත් මේවගේ විපත් සිදු වෙන්න පුළුවන්නේ:(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මිනිස්සු අදාර දෙන එක හරිම හොදයි. ඒ වුනාට ආණ්ඩුවක් තියෙන්නේ මොකටද බන්. මිනිස්සු අමාරුවේ වෑටිච්ච වෙලාවට තමා ආන්ඩුවක් ඕනේ. මේ ආන්ඩුවෙන් සත පහක වෑඩක් නෑ මිනිස්සුන්ට. ඒ අස්සේ කිරිඈල්ලය ඒක ජෝක් එකටත් අරන්
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    මිනිස්සු අදාර දෙන එක හරිම හොදයි. ඒ වුනාට ආණ්ඩුවක් තියෙන්නේ මොකටද බන්. මිනිස්සු අමාරුවේ වෑටිච්ච වෙලාවට තමා ආන්ඩුවක් ඕනේ. මේ ආන්ඩුවෙන් සත පහක වෑඩක් නෑ මිනිස්සුන්ට. ඒ අස්සේ කිරිඈල්ලය ඒක ජෝක් එකටත් අරන්

    අණ්ඩුව එනකන් හිටියෝත් ඒ අහින්සක මිනිස්සු බඩගින්නෙම මැරිලා යයි:no: අපි පුළුපුළුවන් විදිහට උදවු කරමු සහෝ:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු අදාර දෙන එක හරිම හොදයි. ඒ වුනාට ආණ්ඩුවක් තියෙන්නේ මොකටද බන්. මිනිස්සු අමාරුවේ වෑටිච්ච වෙලාවට තමා ආන්ඩුවක් ඕනේ. මේ ආන්ඩුවෙන් සත පහක වෑඩක් නෑ මිනිස්සුන්ට. ඒ අස්සේ කිරිඈල්ලය ඒක ජෝක් එකටත් අරන්

    රටට ආණ්ඩුවක් නැ බන් තිබ්බ නම් අර ගිය අවුරුද්දෙ සාමසර කන්ද නාය යාමෙන් ඉතුරු උන මිනිස්සුන්ට ගෙවල් ටික හදල දෙනව තාම ඒ මිනිස්සු ටෙන්ට් අස්සෙ... අනිත් වියසන ගැන කතා කරලම වැඩක් නැ...අපිට පුලුවන් දෙයක් කරන එකයි තියෙන්නෙ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රටට ආණ්ඩුවක් නැ බන් තිබ්බ නම් අර ගිය අවුරුද්දෙ සාමසර කන්ද නාය යාමෙන් ඉතුරු උන මිනිස්සුන්ට ගෙවල් ටික හදල දෙනව තාම ඒ මිනිස්සු ටෙන්ට් අස්සෙ... අනිත් වියසන ගැන කතා කරලම වැඩක් නැ...අපිට පුලුවන් දෙයක් කරන එකයි තියෙන්නෙ...

    අපි දෑන් කී පාරක් නම් කලා කියලද බන්. මුන් මෙහෙම වගකීමෙන් මිදිලා ඉන්නේ ඒ හින්දා. නෑත්නම් ඔය අමාරුවේ වෑටුන තෑනක හිටපු මිනිස්සුන්ගෙන් මේ වෙනකොට එකෙක් දෙන්නෙක් ගුටි කාලා