මචන්ලා 3ds Max දන්නා එකෙක් පොඩි උදව්වක් කරපංකෝ
පහල දාල තියෙන්නේ මම කරපු වැඩක්.V-Ray 3.0 තමා පාවිච්චි කලේ.
ඒත් render output එකේ ලොකු noise ගතියක් තියෙනව.
output 1 smooth කරගන්න විදිහ කියල දීපංකො කවුරු හරි...ලොකු උදව්වක්...
බුම්ප් 1ක් වත් දාගෙන පලයල්ල හොදේ...