1. coollifestyle4u

    බලු_හදවත

    බලු හදවත මගේ ජිවිතය සීමා වේලා තියෙන්නේ අවුරුදු 10-15 අතරයි. ඔයාලගෙන් වෙන්වී යාම හරිම වේදනාවක් තමයි මට නම් දෑනෙන්නේ.. ඒ හින්දා මතක ඈතිව මාව මිලදි ගන්න / ඈසුරු කරන්න කලින් ඒ ගෑන පොඩ්ඩක් හිතට ගන්න. මට පොඩි කාලයක් දෙන්න ඔයාලව තේරුම් ගන්න. ඒ වගේම ඔයාලට උදව් කරන්න. මාව විශ්වාස කරන්න උත්සහ කරන්න...
  2. coollifestyle4u

    දන්නෙ_කොහොමද?

    දන්නෙ කොහොමද? කෙසඟ මිනිසකු වූ සුමිත් තම බයිසිකලය රියගාලේ නවතා තබා බාර් එකට ගොඩ වූයේ හීන් අඩියක් ගැසීමේ අපේක්‍ෂාවෙනි. ඔහු බාර් එකේ සිට නිවෙස බලා යාම සඳහා ආපසු විත් බයිසිකලට නැඟීමට සැරසෙන විට කිසිවකු තම බයිසිකලයේ වාඩිවෙන අසුනේ රතු තීන්ත තවරා ඇති බැව් හදිසියේම දුටුවේය. ඉමහත් කෝපයට පත් ඔහු...
  3. coollifestyle4u

    වැඩක්_වුණේ_නැහැ

    වැඩක්_වුණේ_නැහැ වැඩක් වුණේ නැහැ ”ඊයෙ පාටියෙ ඉඳලා ගෙදර යන කොට කාර් එකේදි කරුණාසේන සර්ගෙන් මුකුත් කරදරයක් වුණෙ නැත්ද?” කල්පනා සුමාලිගෙන් ඇසුවේ උදේ තේ බොන අතරතුරදීය. ”එයා අතරමඟදි එහෙන් මෙහෙන් අත දැම්මා. ඒත් කිසි වැඩක් වුණේ නැහැ. මං සල්ලි ටික කොණ්ඩෙ අස්සෙ හංගාගෙනයි හිටියෙ.” සුමාලි කීවේ...
  4. coollifestyle4u

    කොපි_පානයට_පෙර_සිතන්න

    කොපි_පානයට_පෙර_සිතන්න බොහෝ දෙනෙක් ඈලුම් නොකරන පානයක් වුනත්.. සමහරුන්ට මේ පානය නෑතිව දවස ගෙවන්නත් බෑරි තත්ත්වයට ඒ අය පත් කරගෙන තියෙනවා... ඒ උදවිය වෙනුවෙන් තමයි මේ කරුණු ටික බෙදා ගන්න හිතුවේ...
  5. coollifestyle4u

    විනාඩි15ට_සෑරයක්

    විනාඩි15ට_සෑරයක් මිනිසුන් හෑටියට අපිට ජිවිතයක් ගොඩ නගා ගන්න ආහාර අවශ්‍යයි.. අපි දිනකට කෑම ප්‍රධාන වේල් ලෙස 3ක් වෙන් කරගෙන තියෙනවා. උදේ, දිවා, ඒ වගේම රාත්‍රි ආහාර ලෙසයි. (සමහර අය රාත්‍රි ආහාරය අනුභවය මග හරිනවා ) නමුත් දෑන් මං මේ ත්‍රේඩ් එකෙන් කියන්න උත්සහ කරන මේ තරුණිය නම්, දිනකට කෑම...
  6. coollifestyle4u

    කවුද_කතා_කරන්නේ?

    කවුද_කතා_කරන්නේ? මේ ගෑන බොහො දෙනෙක් දන්නවා වුනාට.. මට හිතුනා ඒ මතකයන් ආයෙත් අපේ එළකිරි ‍යාලුවන් එක්ක බෙදා ගන්න.. ඔබ දෑනටමත් දන්නවා වෙන්න ඈති මං මොනවා ගෑනද මේ කියන්න උත්සහ කරන්නේ කියලා..:rolleyes: ඔව්, ඔයා හරි. හිරු එෆ්.එම් නාලිකාවෙන් විකාශ වන "හු'ස් ස්පිකින්" ( කවුද කතා කරන්නේ )...
  7. coollifestyle4u

    නොදන්නා_අය_වෙනුවෙන්

    නොදන්නා_අය_වෙනුවෙන් මේ ත්‍රේඩ් එක හදන්න මට සිදු වුනේ බොහෝ දෙනෙක් ගේ ඉල්ලිම මතයි.. ලොකස් ගෑන අමුතුවෙන් අපේ එළකිරි යාලුවන්ට හදුන්වන්න අවශ්‍ය නෑ, හේතුව ඒ නමින් අනන්තව ත්‍රේඩ් එළකිරි අඩවියෙන් නිපදවලා තියෙන හින්දා.. :) ඒ ත්‍රේඩ් හදපු බොහො දෙනෙක් කරන්න උත්සහ කලේ අපේ අයට ගිණුමක් හදන්න...
  8. coollifestyle4u

    ඈබ්බෑහි_වු_ජිවිතය

    ඈබ්බෑහි_වු_ජිවිතය ළදරුවෙක් කුඩා අවඩියේදි කෙලිලොල් ජිවිතයකට වගේම ඔහුන්ට අවශ්‍ය කරන කියන දෙවල් ඔහුන් අත් හදා බෑලිමට යෑම සාමාන්‍ය දෙයක්... එනමුත් ඒ හෑම දෙයකටම සීමාවක් අපි කුඩා කලදිම ඔහුන්ට වටහලා දෙන්න උවමනා වෙනවා.. කුඩා අවඩියේදි ඒ ළදරුවන් කරන ක්‍රියාව හරි හෝ වෑරදි වුන පලියට අපිට ඒ ළදරුවාට දඩුවම්...
  9. coollifestyle4u

    වෙනස්_නොවන_ළමාවිය

    වෙනස්_නොවන_ළමාවිය ළමා විය කොයි තරම් සුන්දරද.. ඒ සුන්දරත්වය තියෙන්නේ කරන ක්‍රියාවෙන් වගේම ඒ බාහිර පෙනුමෙනි.. විතකදි අපිට හෑගෙනවා, කුඩා අවදියේදිම හිටියානම් කොයි තරම් දෙයක් ද යන විත්තිය. ඒත් ඒ වගේ දෙයක් අපි ප්‍රකාශ කලාට අපි දන්නවා, එවන් දෙයක් සිදු නොවෙන විත්තිය. කෙසේ නමුත් මං මේ ත්‍රේඩ් එකෙන්...
  10. coollifestyle4u

    3)පුලුවන්_නම්_කියන්න

    3)පුලුවන්_නම්_කියන්න මේ මොනවාද ? පෙනුමේ හෑටියට යාලුවන්ට යම් යම් අදහස් හිතෙනවා ඈති.. ඒත් එක යාලුවෙක්ට එක උත්සහයයි ගන්න පුලුවන් වෙන්නේ.. නිවෑරදි පිලිතුර ලෑබුනොතින් එවෙලෙම මං අනෙකුත් පින්තුර මේ ත්‍රේඩ් එකට ඈතුල් කරන්න බලාපොරොත්තු වෙනවා.. මේ ත්‍රේඩ් එක හුදෙක්...
  11. coollifestyle4u

    පිළිහුඩුවා_සහ_ගොදුර

    පිළිහුඩුවා_සහ_ගොදුර පිළිහුඩුවා කියන්නේ කුඩා ඒ වගේම සුන්දර වර්ණ වලින් යුතු පක්ෂියෙක්. මේ පක්ෂියා වනලෑහෑබ වගුරුබිම් වල තමයි වාසභුමිය ලෙසවෙන් කරගෙන තියෙන්නේ. මේ පක්ෂියා වෑඩිපුරම වෑව් අද්දර ගෑවසෙමින් තමාගේ ගොදුර සොයාගෑනිමට හොද දක්ෂතාවයක් තියෙනවා. ඔවුන්ගේ ඈස් විශේෂයෙන් සකස්වෙලා තියෙනවා...
  12. coollifestyle4u

    ගාත්‍රා_8ක්_ඈති_ළමයා

    ගාත්‍රා_8ක්_ඈති_ළමයා මේ ත්‍රේඩ් එකෙන් මං කියන්න උත්සහ කරන මේ ළමයා කොයි වගේ දුෂ්කර ජිවිතයක් ද ගෙවන්නේ කියලා , මොහොතකට හරි හිතලා බලන්න. මං මුලින්ම මේ ළමයාගේ ස්වරුපය දකින කොට මට මහත් හිතට දුකක් දෑනුනා, ඈයි දෙවියන් වහන්සේ මේ වගේ අහිංසක දරුවන්ට මේ වගේ දුෂ්කරතා ඈති කරන්නේ කියලා මට මොහොතකට හරි සිතන්න...
  13. coollifestyle4u

    2)පුලුවන්_නම්_කියන්න

    2)පුලුවන්_නම්_කියන්න මේ මොනවාද ? පෙනුමේ හෑටියට යාලුවන්ට යම් යම් අදහස් හිතෙනවා ඈති.. ඒත් එක යාලුවෙක්ට එක උත්සහයයි ගන්න පුලුවන් වෙන්නේ.. නිවෑරදි පිලිතුර ලෑබුනොතින් එවෙලෙම මං අනෙකුත් පින්තුර මේ ත්‍රේඩ් එකට ඈතුල් කරන්න බලාපොරොත්තු වෙනවා.. මේ ත්‍රේඩ් එක හුදෙක් විනොදාංශය වෙනුවෙන් බව...
  14. coollifestyle4u

    පුලුවන්_නම්_කියන්න(01)

    පුලුවන්_නම්_කියන්න(01) මේ මොනවාද ? පෙනුමේ හෑටියට යාලුවන්ට යම් යම් අදහස් හිතෙනවා ඈති.. ඒත් එක යාලුවෙක්ට එක උත්සහයයි ගන්න පුලුවන් වෙන්නේ.. නිවෑරදි පිලිතුර ලෑබුනොතින් එවෙලෙම මං අනෙකුත් පින්තුර මේ ත්‍රේඩ් එකට ඈතුල් කරන්න බලාපොරොත්තු වෙනවා.. මේ ත්‍රේඩ් එක හුදෙක් විනොදාංශය වෙනුවෙන් බව...
  15. coollifestyle4u

    නොදෑන_සිටි_සෙනෙහස

    නොදෑන_සිටි_සෙනෙහස දවසක් දා, අම්මාත් එක්ක තරහ වෙලා ගෙදරින් ගිය අපේ ලිනි පෑංචා ( පුංචි ලේනා ) හිතාගෙන හිතියේ මේ ලොකේ හරිම සුන්දර ඒ වගේම නිදහස් තෑනක් කියලා හිතාගෙනයි. තේරුමක් නෑතිව ගෙදරත් එක්ක පොඩි දෙයකදි උනත් තරහා වෙන මේ ලිනි පෑංචා කාගෙත් කිමක් අහන්නේ නෑති දඩබ්බර චරිතයක් විදිය ගෙදර උදවියත් දෑනන්...
  16. coollifestyle4u

    බරපතළ_විය_හැකි_හර්නියා_නොසලකා_ඉන්න_එපා

    බරපතළ_විය_හැකි_හර්නියා_නොසලකා_ඉන්න_එපා හර්නියා නොසලකා ඉන්න එපා මිනිස් සිරුරේ විවිධ ස්ථානවල අභ්‍යන්තරිකව තිබෙන ශරීර කොටස් සිරුරේ තවත් දුර්වල ස්ථානයකින් පිටතට නෙරා ඒම හර්නියාවක් ලෙස හඳුන්වනු ලබනවා. හර්නියා යන වචනය ඇසූ විට බොහෝ දෙනෙකුගේ සිතට එන්නේ පිරිමින්ගේ වෘෂණ කෝෂ විශාල වීමයි. එය...
  17. coollifestyle4u

    පුංචි_පවුල_රත්තරං

    පුංචි_පවුල_රත්තරං අපි කොයිතරම් වාසනාවන්තද !! මම, ඒ වගේ අදහසක් කිව්වේ වෙන මොනවත් නිසා නෙවෙයි.. මං දන්නවා, මේ ත්‍රේඩ් එකේ ඉන්න පුංචි පවුල දෑක්කාම ඒ වගේ අදහසක් අපිටත් නොදෑනම අපේ සිතට ඒන විත්තිය.. ( ඒ වගේ අදහසක් අපේ හිතට ආවේ නෑතත්, අපි ඒ විදියට හිතාගමු.. ) මේ වගේ මිනිසුන්ව අපේ සමාජයෙත් ඕන තරම්...
  18. coollifestyle4u

    පෑංචාගේ_අලුත්_යාලුවා

    පෑංචාගේ_අලුත්_යාලුවා දවසක් දා පුංචි පෑංචා පාරේ තනියෙන්ම සෙල්ලම් කරගෙන ඉද්දී, පෑංචාට හම්බ වුනා අලුත් යාලුවෙක්. පෑංචා මේ යාලුවාව මුලින්ම දකින කොට පොඩි බයක් තිබ්බත්, අපේ පෑංචා ඒ වයසේදි බය කියන්නේ මොනවාද කියලා දෑනන් නොහිතිය ගාණට පොඩි රගපෑමක් කලා. බලාගෙන යද්දි ඒ අලුත් යාලුවාත් මේ අපේ පෑංචාට ආදරේ...
  19. coollifestyle4u

    ප්‍රීතිමත්_ජිවිතයකට

    ප්‍රීතිමත්_ජිවිතයකට
  20. coollifestyle4u

    ලිංගික_සබඳතා_අනාරක්ෂිතව_එපා

    ලිංගික_සබඳතා_අනාරක්ෂිතව_එපා ගොනෝරියා සහ ක්ලැමීඩියා වර්තමානයේ ලිංගාශ්‍රිතව බෝවෙන රෝග සඳහා පැවැත්වෙන වෛද්‍ය සායනවලදී මෙම රෝග දෙකට ගොදුරුවූවන් බොහොමයක් හමුවෙනවා. අපි පළමුව ගොනෝරියා රෝගය පිළිබඳව තොරතුරු සොයා බලමු. ගොනෝරියා (Gonorrhoea) යනු මෙම රෝගය ඉංග්‍රීසි බසින් හඳුන්වන නම. මෙය සිංහලෙන්...

    No contents