1. coollifestyle4u

    ඇලජික්_වුන_අයට_RRR

    මම මේ පැත්තේ වැඩි හරියක් ගොඩ වුනේ නැති වුනත් මම ඉදලා හිතලා හරි, පොස්ට් ටිකක් කියවන්න එනවා වේලාවක් ලැබෙන විදියට.... මෑතකදී නිකුත් කල කේ.ජී.එෆ්.2 චිත්‍රපටිය බලපු බොහෝ දෙනෙකුට ඒ චිත්‍රපටිය ගැන වැඩි කැමැත්තක් ඇති වුනේ නෑ කියලා... පෙනෙන්නට තිබුන කාරණාවක්... මට නම් ඒ චිත්‍රපටිය ගැන වැරදි අදහසක් නම්...
  2. coollifestyle4u

    Online_Edit_

    පින්තුර එඩිටින් කලාව ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් වුනත්. ඒකට ලොකු වේලාවක් වෙන් කරන්න වෙනවා. මොනවා වුනත් ෆොටෝ ෂොප්, ඉලස්ට්‍රේටර් වැනි දැවැන්ත මෘදුකාංගයක් නැතිව විනාඩියක් වගේ සුලු මොහොතකින් පින්තුරයක් ඔන්ලයින් එඩිට් කරන්න දැන් පුලුවන්. දැන් අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. මුලින්ම...
  3. coollifestyle4u

    බියජනක_කෙටි_කතා

    කවුරුත් වගේ මේ දවස් වල ගෙදරට වේලා ඉන්න එකේ. හිත ටිකක් හරි නිදහස් කර ගන්න ඕනෑවට කියලා ආතල් චිත්‍රපටි බලනවාට වඩා වෙනස් ම ආකාරයෙන් රුචිකත්වයක් දක්වන හොරර් ගණයට අයත් කෙටි චිත්‍රපටි බලන එකේත් වෙනම ආතල් එකක් තියෙනවා නේ. 'හොල්මන්', 'ට්‍රිලර්' ගණයට අයත් චිත්‍රපටි නරඹන උදවියට මේ යු ටියුබ් චැනලය බොහෝ සේ...
  4. coollifestyle4u

    වංචාවෙන්_බේරෙමු.

    මේ දවස් වල දෛණික වැටුපක් ලබන උදවිය බොහෝම අමාරුවෙනුයි ජිවිතය ගැට ගහගන්නේ. ඒ උදවිය දවසේ එක වේලක් කාලා බීලා ජිවත් වෙන උදවියත් නැතුව නෙවෙයි. මේ ප්‍රශ්ණේ තිබ්බාත් කොහොමත් කාටත් කරදරයක් නැතිව ඒ අය දවස ගැටගහගෙන ජිවත් වෙනවා.. ඒ අතරම මේ වගේ අවස්ථාවන් වලදී වංචා සහගතව මිනිසුන් මුලා කරලා තමන්ගේ ජිවිතය ගැන...
  5. coollifestyle4u

    KKK~කන්නුම්

    තමන්ටම කියලා හොද රස්සාවක්, ඒ වගේම තමන්ටම කියලා වාහනයක් තියෙන කොට කෙල්ලෙක් ව අල්ලා ගන්න අමුතුවෙන් ගේමක් දෙන්න වෙන්නේ නෑ නේ. ලේසියෙන් තමන්ගේම කර ගන්න පුලුවන්. ඒ වගේම අපි කාලයක් ඒ කෙල්ලට නොදැනි ආදරයක් බලාපොරොත්තුවෙන් ආදරය කරලා ඒ කෙල්ලගෙන් ඒ ආදරයට හොද ප්‍රතිචාරයක් ලැබුනා නම්, ඊට වඩා වෙන දෙයක්...
  6. coollifestyle4u

    Oh_My~God

    Oh_My~කඩවුලේ අද මම කතා කරන්නේ චිත්‍රපටියක් ගැනයි. මේ අඩවියේ බොහෝ දෙනෙක් දෙමළ චිත්‍රපටි බලන්න වැඩි කැමැත්තක් දක්වන බවක් පෙන්න තියෙනවා. අනික මේ දවස් වල කවුරු කවුරුත් ගෙදරට වේලා ඉන්න වේලාවක් නේ. හරි මම කෙලින් ම කතාවේ තේමාවට යොමු වෙන්නම්. තමාගේ හොදම යෙහෙළියෙක් තමන්ගෙන් විවාහ යෝජනාවක් ඉල්ලුවා...
  7. coollifestyle4u

    4N~ඕනේද?

    කොහොමද, කාලයකට පස්සේ මේ පැත්තට ගොඩ වුනේ... අපේ පරණ එළකිරි සහෝදර සහෝදරියන් මෙතන තවමත් ඉන්නවා ද, ඒ අයත් මං වගේ කාර්ය බහුල වේලා, මේ පැත්තට ගොඩ වෙන්න වේලාවක් වෙන් කරගන්න බැරිව ඉන්නවා වෙන්න ඇති කියලා අනුමාණ කරනවා. කොහොමද ඉතින්. හැමෝම හොදින් ඇති කියලා හිතනවා. කාලයාගේ ඇවැමෙන් එක එක කාලයට එක එක...
  8. coollifestyle4u

    පුරියාද_පුදිර්~Puzzle

    පුරියාද_පුදිර්~Puzzle කොහොමද යාලුවනේ කාලයකට පස්සේ. මම මේ පැත්තේ කාලයක් LOG වුනේ නැති වුනත් කාලය ලැබෙන විදියට මේ පැත්තට ගොඩ වේලා යන එක නම් නතර කලේ නෑ.. වැඩි කතාවක් නැතිව කෙලින් ම මම මාතෘකාව තෝරා ගන්නම්. අද මම කතා කරන්න යන්නේ චිත්‍රපටියක් ගැනයි. මේ චිත්‍රපටිය ගිය අවුරුද්දේ ඒ කිව්වේ 2017 දී...
  9. coollifestyle4u

    කූල්~නෑ

    ෆ්‍රිජ් එකේ පහළ තට්ටුව කුල් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා.. ෆ්‍රීසර් එකේ නම් කුල් වෙනවා. ඒ කියන්නේ ගෑස් නැති ප්‍රශ්නය ද මේකට බලපාන්නේ. එහෙම නම් ගෑස් ගහන්න කීයක් වගේ මුදලක් යයි ද කියලා පොඩ්ඩක් මේ ගැන දැනුවත් අය පැහැදිලි කරනවා ද. මේ ගැන අත්දැකිම් තියෙන අය වුනත් තමන්ගේ අදහස් හුවමාරු කරන්න ලොකු...
  10. coollifestyle4u

    දුම්රිය_පිළි~පැනිම

    දුම්රිය_පිළි~පැනිම කොහොමද යාළුවනේ කාලයකට පස්සේ මේ පැත්තට ගොඩ වෙන්න පුලුවන් වුනේ, මේ පැත්තේ ඉස්සර යාළුවන්ට වඩා අලුත් සාමාජිකයන්ගෙන් පිරිලා කියලා මේ පැත්තට ගොඩ වුනාම දකින්න ලැබුනා, එකත් ඇත්තටම සුභ ආරංචියක් හැටියටයි මට නම් හැගෙන්නේ. හරි අද මම මේ ත්‍රේඩ් එකේ මාතෘකාව අනුව කතා කරන්නම් කෝ. අද...
  11. coollifestyle4u

    වාහන_හොරු

    තමන්ටම කියා වාහනයක් අත් කර ගන්න බොහෝ දෙනෙක් කොයි තරම් සිහින දකිනවා ද, ඒ අතර බොහෝ උදවිය හතර වටේම ණය වේලා මොනවා හරි වාහනයක් තමාටම කියා ලබා ගන්නේ බොහෝ දුක් කන්දරාවක් මැද ඉදලායි.. ඒ අතරින් අපි නොසිතු විරු අන්දමින් තමන් ගේ දහඩිය මහන්සියෙන් හම්බ කර ගත්ත වාහනය සොරකම් වුවා නම් ඒ දේ මම නම් හිතන්නේ නෑ...
  12. coollifestyle4u

    හීනයක්~සැබෑ_වුනා

    හීනයක්~සැබෑ_වුනා කොහොමද අපේ යහළුවනේ කාලයකට පස්සේ, මේ පැත්තට ගොඩ වුනේ.. මම දන්නවා, අපේ යහළුවන්ට නම් මාව අමතක වේලා නැතුව ඇති කියලා, කොහොම වුනත් මම මේ පැත්තේ වැඩිය පෙන්න හිටියේ නැති වුනත් විටින් විට ඇවිත් එඹිකම් කරලා යන්න මම නම් කවදාත් අමතක කරන්නේ නෑ. අපේ යහළුවන්ට මතක ඇති නේ, මේ ත්‍රේඩ් එක (...
  13. coollifestyle4u

    ෆෙස්බුක්~උදව්වක්..

    ෆෙස්බුක්~උදව්වක්.. සහෝදරයන්ගෙන් කාලයකට පස්සේ උදව්වක් බලාපොරොත්තු වෙන්න වුනා.. මට අද තියෙන ගැටළුව ඇවිත් ෆෙස් බුක් (Facebook) එකේදි මට මුහුණ පැමට සිදු වුන ප්‍රශ්නයක්.. මම කෙලින් ම ඒ ගැටළුව ඉදිරිපත් කරන්නම්.. මගේ ගිණුමේ මැතකදි ඉදලා මම යම් පින්තුරයක් වෙනුවෙන් වචනයකින් හරි කමෙන්ට් එකක් ඉදිරිපත්...
  14. coollifestyle4u

    ස්කයිප්~මතකයන්

    ස්කයිප්~මතකයන් ඊයේ දිනයේදි මගෙන් පුද්ගලිකව සහෝදරයෙක් අහපු ප්‍රශ්නය අපේ එළකිරි සහෝදරයන්ටත් වැදගත් වෙයි කියලා හිතුනා... මේ ප්‍රශ්නය මීට කලිනුත් බොහෝ දෙනෙක් අසා තිබුන හින්දා මට හිතුනා මේ ගැන අපේ සහෝදර සහෝදරියන්ටත් දැනුවත් කිරිම වැදගත් වෙයි කියලා.. දැන් බොහෝ දෙනෙක් ස්කයිප් මෘදුකාංගය (Skype...
  15. coollifestyle4u

    Koizora~චිත්‍රපටිය

    කාලයකින් පස්සේ මේ පැත්තට ගොඩ වෙන්න හිතුනා, අද මම කතා කරන්න හිතුවේ චිත්‍රපටියක් ගැනයි.. බොහෝ සහෝදර සහෝදරියන් ඉතින් වැඩිපුර නිවාඩු වේලාවේ කාලය වෙන් කර ගන්නේ චිත්‍රපටියක් නරඹමින් නේ.. අද මම කතා කරන චිත්‍රපටිය ඇවිත් ජපානයේ නිර්මාණය කරපු චිත්‍රපටියක්.. මම සාමාන්‍යයෙන් ජපාන් චිත්‍රපටි වලට ඒ තරම්...
  16. coollifestyle4u

    වෙට්ටෙයි~Tamil Movie

    මැතකදි මම බලපු දෙමළ චිත්‍රපටියක් ගැන අද මට කතා කරන්න හිතුනා.. මම දන්නවා එළකිරි අඩවියේ බොහෝ සහෝදර සහෝදරියන් දෙමළ චිත්‍රපටි නරඹන්න රුචිකත්වයක් දක්වන විත්තිය.. ඒ අය වෙනුවෙන් ම අලුත් චිත්‍රපටියක් ගැන කතා කරන්න හිතුනා.. ත්‍රේඩ් එකේ මාතෘකාව අනුව දැන් කට්ටියට තේරුම් ගිහිල්ලා ඇති අද මම කතා කරන්න යන...
  17. coollifestyle4u

    පකිස්ථානය_වෙනුවෙන්

    පකිස්ථානය_වෙනුවෙන් අද ඔගොල්ලන් කොයි රටට ද සහයෝගය දක්වන්නේ ? මම නම් පකිස්ථානයට.. ඔගොල්ලන් ? මම පකිස්ථානයට සහයෝගයක් දක්වන්නේ වෙන මොනවාත් හින්දා නෙවෙයි.. අද පකිස්ථානය දින්නා නම් අපේ රටට අවස්ථාවක් උදා වෙන හින්දායි... කියමු කෝ බලන්න ඔගොල්ලන් අද සහයෝගය දක්වන්නේ කාට ද කියලා.. අපි අද පකිස්ථානයට...
  18. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    රියදුරු~ලකුණු_24 රියදුරු ලකුණු 24 කිව්වාම කට්ටිය බලනවා වෙන්න ඇති මේ මොකක් ද කියලා.. මේ රියදුරු ලකුණු 24 ගැන අපි හරියට දැන හදුනාගෙන ඉන්න ඕනේ පාරේ ගමන් කරද්දි.. විශේෂයෙන් වාහනයක උරුම කම් තියෙන ඕනෑම කෙනෙක් මේ ගැන දැනුවත් වේලා ඉන්න ඕනේ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ... තමන්ට වාහනයක් තිබ්බේ...
  19. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    ආගම්~බේද_නැතිකරමු.. එළකිරි අඩවියට අපි ආදරය කරන්න පටන් ගත්තේ ඊයේ පෙරේදා ඉදලා නෙවෙයි, මම අකමැති මේ අඩවිය එකෙක් දෙන්නෙක් හින්දා තේරුමක් නැති අඩවියක් බවට පත් වෙනවාට, ආගම්බේද පතුරලා වෛරයක් ගෙන දිලා තේරුමක් නැතිව ආරවුල් පතුරවන ත්‍රේඩ් දකිනවාට. මම වගේම ඔගොල්ලන් වුනත් මේකට විරුද්ධයි කියලා මම...
  20. coollifestyle4u

    අපේ_පොලීසිය

    අද මාර සීන් එකක් වුනා නේ (16/02/2012) .. අද උදේ මම එයාර් පොට් එකට ගියා පාන්දර 4 වගේ.. ඊට පස්සේ.. නුවර එන අතර මගදි පොලිසියෙන්, මම වේගයෙන් වාහනයක් පහු කරගෙන යද්දි විසිල් ගැහුවා.. ඒත් අරු ගැහුවේ මම පහු කරලා ගියාට පස්සේ... ඒකයි කැත සීන් එක.. කොහොමත් මට මිටර් වුනා මට වෙන්න ඇති ගහන්න ඇත්තේ කියලා...

    No contents