දිවීමේ තරගය
රන් කුසලානයක් අතැතිව, හති දමමින් දුව ආ සුගත් වහා ගෙට රිංගා කඩිමුඩියේ ම දොර වසා එහි අගුලු දැමීය. ඒ සද්ද යට ඉස්තෝප්පුවට ආ ඔහුගේ බිරිඳ ඩල්සි, විශ්මයෙන් මුව අයා මෙසේ කීවාය.
”හරි ෂෝක් අනේ... කොහෙන්ද ඔයාට මේ කප් එක හම්බවුණේ?”
”මම රේස් එකෙන් පළවැනියට ආවා.” පුටුවක් මත වැතිරී සිටි...