නමක් හොයල දීපල්ලා
මචංලා මගේ දුවට දාන්න හොඳ නමක් හොයලා දීපල්ලා.
දිව පැටලෙන අරිබුදු නම් එපා.:no:
මෙහෙමයි වැඩේ.මෙන්න අකුරු ටික
ක,ග,ජ,ය,ර,ල,ව
හැබැයි පළවෙනි අකුර ඇදෙන්න බැහැ දෙවෙනි අකුර අනිවා ඇදීමක් තියෙන්නම ඕන.තුන්වෙනි අකුර කොහොම උනත් එකයි.තුන්වෙනි අකුරෙන් එහාට ඕන වෙඩින් එකක්.
පුළුවන් එවුන් නම්...